ඇඩ්මින් ගේ avatar logo එක ඇල්බම් කවර් එකක්ද එතකොට?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    මම මේ ඇමසන් එකේ ඇල්බම්ස් බල බල ඉන්නකොට, "Conspiracy of One" කියන ඇල්බම් එක දැක්ක. (ආටිස්ට්: offspring).

    බලපන් හුරුපුරුදු එකක් නේත කියල 😅😁

    61F-70RIK3L._UF894,1000_QL80_.jpg


    ගූගල් එකේ සර්ච් කරල බලපන් "Conspiracy of One, artist: offspring". මම හිතන්නෙ ඇඩ්මින් ගෙ ආස ඇල්බම් එකක් වෙන්න ඇති ඒ කාලෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    Oka gt thama mulin ma design kare aru oka copy karanna athi 🙁
    😂 ඒ කාලෙ ඉතින් පොර හිතන්නත් නැතුව ඇති ලන්කාවෙ එලකිරි එක පොඩ්ඩක් ෆේමස් වෙයි කියල, නැත්තන් ඇල්බම් කවර් එකක් avatar එකට ගන්නෙ නෑනෙ, ඇල්බම් කවර් කොපිරයිටඩ් මැටීරියල්ස් නෙ. ෆෙයා යූස් එකට වැටෙන්නෙත් නෑ 80% ක් විතර ඉමේජ් එකෙන් අරන් නිසා 😁 දන්නෙ නෑ පොරම තමයි දන්නෙ ඇයි ඒක ඇවටර් එකට ගත්තෙ කියල.