ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි
 
PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
oya nikam onwata wada hithta aragena mithraya
ethuma thawa keepa dinakin niwan awaboda karaganna perum purana kenek
niwan dakkama eya samahrawita oyalata deshana dena eka wadiwennath puluwan
aduwennath puluwan.
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    bruze karaya
    awa mul tike hodata sahayogayen hitiya
    passe muta salli oluwak gahuwa
    anith un hignano ganata dala raguwe e kale
    passe adala adala yanwa kiyala giya
    aya awa
    dan ayeth parana widihatama patan gannawa
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Math kemathi ne bn e seen ekata nm..samahara wita un sathutu wenwa ethi..eth duki ehma dewal dekkma..

    Samahara compy wala Custmr care or hlp desk call karama Sinhala thiyenneth NO 2 wla..mata nm mala eekata..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Page එකේ පහලට යන්න

    ඔවා ගනන් ගන්න එපා මචං,ඔන කෙනෙක් ඔන දෙයක් කියපුදෙන්,එ උන්ගේ අයිතිය නේ,මෙකේ සැහෙන සක්කිලි කතා කියපු උන් හිටියා දැන් උන් මෙකේ ඇත්තටම නැ (මම මොනවද ලියලා තියෙන්නෙ කියලා නම් අයෙත් බලන්න ගියේ නැ නිදිමත නිසා :cool:)බෞද්ධ දර්ශනය කියන්නෙ ඔය කිසි දෙයක් නෙමෙයි නේ,එක නිසා එක අවබෝධ කරන්න බලමු ටිකෙන් ටික හරි,ඔන එකෙක් ඔන මගුලක් කියාගත්තු දෙන්.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    එලකිරි admin කියන්නේ කොන්ද පන නැති පොන්නයෙක්.....

    ඒ වගේ පොන්නයෙක්ගෙන් ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.....

    Skylark කියන නපුංසකයන්ගේ fake එකවුන්ට් ටික අයින් කරන්න කියලා අපි ඔය ඇඩ්මින් කියන නපුංසකයට වැන්දෙ නැති ටික විතරයි

    අන්තිමට මේ forum එකේ බරගානක් එකතුවෙලා complain කරාට පස්සේ තමයි ඌව බෑන් කලේ....

    ඒ කරලත් සතියකට දෙකකට විතර පස්සේ ආපහු ඒක අයින් කරලා තිබුණා.....

    එහෙම පොන්නපාල කෙනෙක් තමයි ඔය එළකිරි ඇඩ්මින්....

    පුලුවන්නම් මාවත් BAN කරපන්....

    BAN කරලා ඉවර වෙලා උඹේ ජාතකය චෙක් කර ගනින්
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Don't take it personal ban. He will get what he is doing. Okage thaththa oya reply eka dakkanam aparade sarame pihadagaththanam kiyala hithavi.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සොයන්නා;23153167 said:
    එලකිරි admin කියන්නේ කොන්ද පන නැති පොන්නයෙක්.....

    ඒ වගේ පොන්නයෙක්ගෙන් ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.....

    Skylark කියන නපුංසකයන්ගේ fake එකවුන්ට් ටික අයින් කරන්න කියලා අපි ඔය ඇඩ්මින් කියන නපුංසකයට වැන්දෙ නැති ටික විතරයි

    අන්තිමට මේ forum එකේ බරගානක් එකතුවෙලා complain කරාට පස්සේ තමයි ඌව බෑන් කලේ....

    ඒ කරලත් සතියකට දෙකකට විතර පස්සේ ආපහු ඒක අයින් කරලා තිබුණා.....

    එහෙම පොන්නපාල කෙනෙක් තමයි ඔය එළකිරි ඇඩ්මින්....

    පුලුවන්නම් මාවත් BAN කරපන්....

    BAN කරලා ඉවර වෙලා උඹේ ජාතකය චෙක් කර ගනින්

    monaw wuntha ehema bayina eka honda nha neda ?
    oya thrahin inna bawa therenwa
    eth comment damme ara moda pala ne ?
    ekata ahaka inna manussyekta bayina eka saradana naneda ?
    aththtama apata karanda thiyenne ara wage moda palalage gon tharka walata buddimathwa niwardi tharka walin eyage nodanuwath kama modakama awaboda karala deemayi.
    nathuwa wena widiyakin ewa palanaya karnna baha man hithanne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා මොනවද බන් ...මේක කීබෝඩ් වීරයන්ගේ යුගයනේ.ඇයි අර පු..දෙන පරපුරේ එකියක් දාගැබේ කුණු පුරවන්න කතා කලේ.

    උන්ටත් ඕනේ මේකේ ඉන්න උන් අවුස්සලා ගූ ෆන් එකක් ගන්න.සමහරු ඉතින් නැහීගෙන ඌට උත්තර බදින්න කොටනවා.කාලේ අපරාදේ උන්ගේ.
     
    Nov 20, 2012
    1,467
    477
    0

    monaw wuntha ehema bayina eka honda nha neda ?
    oya thrahin inna bawa therenwa
    eth comment damme ara moda pala ne ?
    ekata ahaka inna manussyekta bayina eka saradana naneda ?
    aththtama apata karanda thiyenne ara wage moda palalage gon tharka walata buddimathwa niwardi tharka walin eyage nodanuwath kama modakama awaboda karala deemayi.
    nathuwa wena widiyakin ewa palanaya karnna baha man hithanne

    skylark බුවා forum එකේ පිස්සු නටන කොට උඹ හිටියේ නෑ නේද..... :dull::dull:

    ඒ යකා වැටෙන වැටෙන හැම ත්‍රෙඩ් එකම spam කරන්න ගත්තා....

    වැඩකට නැති thread open කරගෙන පිස්සු කෙලින්න ගත්තා

    කවුරුහරි උගේ තරහකාරයෙක් කමෙන්ට් එකක් දැම්මොත් ඒක කෝට් කරලා spam ලියන්න ගත්තා

    එක සැරයක් දෙසැරයක් නම් කමක් නැහැ හැමදාම හැමවෙලාවෙම

    උගේ තව ෆේක් අකවුන්ට් තුනක් තාම මේ එලකිරි තියෙනවනේ active විදියට

    ඔය ඇඩ්මින් කාලකණ්ණියා ඒව නිකන් දැක්කේ නෑ වගේ ඉන්නේ....

    ඒක නිසා ඔය පොන්නයාට ඔයිට වඩා හොදින් කතා කරලා වැඩක් නෑ
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    සොයන්නා;23153193 said:
    skylark බුවා forum එකේ පිස්සු නටන කොට උඹ හිටියේ නෑ නේද..... :dull::dull:

    ඒ යකා වැටෙන වැටෙන හැම ත්‍රෙඩ් එකම spam කරන්න ගත්තා....

    වැඩකට නැති thread open කරගෙන පිස්සු කෙලින්න ගත්තා

    කවුරුහරි උගේ තරහකාරයෙක් කමෙන්ට් එකක් දැම්මොත් ඒක කෝට් කරලා spam ලියන්න ගත්තා

    එක සැරයක් දෙසැරයක් නම් කමක් නැහැ හැමදාම හැමවෙලාවෙම

    උගේ තව ෆේක් අකවුන්ට් තුනක් තාම මේ එලකිරි තියෙනවනේ active විදියට

    ඔය ඇඩ්මින් කාලකණ්ණියා ඒව නිකන් දැක්කේ නෑ වගේ ඉන්නේ....

    ඒක නිසා ඔය පොන්නයාට ඔයිට වඩා හොදින් කතා කරලා වැඩක් නෑ

    Mn kiynne ne karpu wede hari kiyla bn...mn aluthen aweth.oya seen eka danne ne..eth bn deyk kiyla kiyla hariynne nethnm iwasagena inna wenwa bn..mkda meke ubala wage un inna one as eran inna un.ubawa ban karoth aparde...meke sinr un inna one bn.dn un melo rhk ne..
    Site eka gdk wedagth machn..digtma ehma samahara karana werdi weda thiynwa nm hodma wede sadda nethuwa inna eka kiyla mata hithenne bn...
     
    දීල ඇරපන් හොද කුණුහරපෙන්....

    අයින් කරනවා නම් මේ forum එකේ ඉන්නව ගෝනි ගණන් මිනිස්සු අයින් කරන්න....
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සොයන්නා;23153193 said:
    skylark බුවා forum එකේ පිස්සු නටන කොට උඹ හිටියේ නෑ නේද..... :dull::dull:

    ඒ යකා වැටෙන වැටෙන හැම ත්‍රෙඩ් එකම spam කරන්න ගත්තා....

    වැඩකට නැති thread open කරගෙන පිස්සු කෙලින්න ගත්තා

    කවුරුහරි උගේ තරහකාරයෙක් කමෙන්ට් එකක් දැම්මොත් ඒක කෝට් කරලා spam ලියන්න ගත්තා

    එක සැරයක් දෙසැරයක් නම් කමක් නැහැ හැමදාම හැමවෙලාවෙම

    උගේ තව ෆේක් අකවුන්ට් තුනක් තාම මේ එලකිරි තියෙනවනේ active විදියට

    ඔය ඇඩ්මින් කාලකණ්ණියා ඒව නිකන් දැක්කේ නෑ වගේ ඉන්නේ....

    ඒක නිසා ඔය පොන්නයාට ඔයිට වඩා හොදින් කතා කරලා වැඩක් නෑ

    e gana nam danne na:sorry: