...
unp එකට බනිද්දි කොලපාට ලේ තියන උන්ගේ ලේ කුපිත වෙන නිසා ඒ
බනින උන්ව ban කරන්න වෙනවා...
සමලිංගිකයන්ට බනිද්දි ටුපක් වගේ උන්ගේ ලේ කුපිත වෙනව...
ගෑණුන්ට බනිද්දි ගෑණු membersලගේ ලේ කුපිත වෙනවා...
සමාජවාද්ට බනිද්දි ජෙප්පන්ගේ ලේ කුපිත වෙනවා....
ඒ වගේ හැමෝටම වගේ සංවේදී මාතෘකා තියව. ඒ මාතෘකා වලදී තමන් වන්දනා කරන concept වලට පහර වදිද්දී දරාගෙන ඉන්න බැරි නම් මේ ෆෝරම් එක නෑවිත් ඉන්න එක තමයි ලේසි දේ.., අනිත් උන්ව ban කරන්න යනවට වඩා...
අනේ මන්ද බං මේක දකිද්දී උබව තම ඉස්සෙල්ලම මතක් උනේ.

කොතන හරි ගෑනුන්ට බැනල තිබුනොත් උබ රිදවාගෙන දගලනවා තම දැකල තියෙන්නේ වැඩිපුරම.






ඔන්න මම නිල් කරා