එහෙම නෙමෙයි මහත්තයෝ...
මේ ලෝකේ මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියල අපි හැමෝටම මතයක් තියනවා...
ලෝකේ එහෙම වෙනවා නම් අපි කැමති...
කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකේ යුද්ධ එකක් වත් නැති උනා නම් හොදයි කියල, එත් තව කෙනෙක් හිතන්න පුළුවන් එතකොට ලෝකේ ජනග්රහනේ වැඩිවෙලා ප්රශ්නයක් වෙනවා කියල...
යුද්ද නැති වෙනවට කැමති කෙනාට වරමක් ලැබුනොත් ලෝකේ යුද්ධ ඔක්කොම නවත්තන්න එයා යුද්ද නවත්තල දානවා , අනිත් අයගේ මතය ගැන හිතන්නේ නෑ..
ඒ වගේම යුද්ධ තියනවාට කැමති කෙනත් තමන්ගේ කැමැත්තට තීරණේ ගන්නවා අනිත් මිනිසුඋන්ගේ තීරණේ හිතන්නේ නැතුව...
හරි දැන් උඹට තියෙන ප්රශ්නෙ මොකක්ද උබ ඔය කියලා තියෙන එවගෙන් , උබලා වගෙ උන් සාමාජෙට තර්ජනයක් පොඩි කාලෙ ඉදලා උබලා කොහෙවත් තියෙන මත ඔලුවට දාගෙන සාමාජෙට විශාල හානියක් කරනවා , කොහොමද උබලගෙ දෙමයුපියො අතර තියෙන සන්නිවෙදනෙ පොඩි කාලෙ ඉදලා , මානසික ආබාද වලට බෙහෙත් අරන් තියෙනවද ?
ඔන්න මම නිල් කරා



I'm express my feelings without a limit.