ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ කියන දේ හරි මේකේ ඉන්නවා එහෙම කටු කන අවුන් සෙට් එකක්
    හැබෙයි මචන් උන්ට බයේ කියන්න තියෙන දෙයක් නොකිය ඉන්න එපා බල්ලෝ කොහොමත් බුරනවා
    මම මොන පක්ෂෙට බැන්නත් මට jvp unp පොහොට්ටු කියලා අම්ම මෝ නැතිවෙන්න කුන්හරුප දාල
    කපනවා, ඕක කපල යන එක ගණන් ගන්න එපා
    නම දාල rep කපන එක යෝජනාව නම් හොදයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    නමුත් අනවශ්‍ය පරිදි Threads open කිරීම් හෝ අනවශ්‍ය පරිදි Threads වලට reply කිරීමට නොයමි.




    මේක ඇර උබ දාපු අනිත් thread 7ම උබට උදව්වක් ඕන වෙලානේ දාල තියෙන්නේ යකෝ. :lol: