1.දැනට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ එලකිරියයි දැන් එලකිරියයි සම්පූර්නයෙන්ම වෙනස්.. ඔබ මේ තිබෙන විදියට කැමතිද? (මම අකමැතියි)
2.ඒ කාලේ මේකේ වැඩියෙන්ම ශෙයාර් උනේ දැනුම..දැන් මේකෙ වැඩියෙන්ම ශෙයර් වෙන්නේ දේශපාලනය..(දැනුමට සම්බන්ද දෙයක් උනත් අන්තිමට කෙල්වර වෙන්නේ දේශපාලනයෙන්..)ඔබ ඇස් කන් නෑ වගේ ඒවා දිහා බලාගෙන ඉන්නේ කරන්න දෙයක් නැති කමටද? නැත්නම් ඔබත් දේශපාලනය මේකෙ මේන් ටොපික් එක වෙනවට ආසද?
3.පරන එලකිරිය ආයෙ ගොඩ නගන්න ඔබට බැරිද?
4.එහෙම උවමනාවක් නැද්ද?
5.වැල යන පැත්තට මැස්ස ගහගෙන ඉන්න එක හොඳයි වගේද?

හෙන කලා තුරකින් දැන් බ්ලොග් එකක් කියවන්නෙත්... දැන් Youtube බලන්න වැඩි බර..