ඇඩ්මින් වෙත..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    1.දැනට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ එලකිරියයි දැන් එලකිරියයි සම්පූර්නයෙන්ම වෙනස්.. ඔබ මේ තිබෙන විදියට කැමතිද? (මම අකමැතියි)

    2.ඒ කාලේ මේකේ වැඩියෙන්ම ශෙයාර් උනේ දැනුම..දැන් මේකෙ වැඩියෙන්ම ශෙයර් වෙන්නේ දේශපාලනය..(දැනුමට සම්බන්ද දෙයක් උනත් අන්තිමට කෙල්වර වෙන්නේ දේශපාලනයෙන්..)ඔබ ඇස් කන් නෑ වගේ ඒවා දිහා බලාගෙන ඉන්නේ කරන්න දෙයක් නැති කමටද? නැත්නම් ඔබත් දේශපාලනය මේකෙ මේන් ටොපික් එක වෙනවට ආසද?

    3.පරන එලකිරිය ආයෙ ගොඩ නගන්න ඔබට බැරිද?

    4.එහෙම උවමනාවක් නැද්ද?

    5.වැල යන පැත්තට මැස්ස ගහගෙන ඉන්න එක හොඳයි වගේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    බුම්ප්

    එහෙම හදන්න බැරි වෙයි.එතකොට ඉන්ටනෙට් තිබ්බ ක්‍රවුඩ් එකට නෙවෙයි දැන් ඉන්ටනෙට් තියෙන්නෙ. එෆ්බී එකම බලපන්කො
    ------ Post added on Apr 1, 2021 at 6:59 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    දේශපාලනේ කතා කරන්න එන එවුන්ව මානසිකව වට්ටලා පැත්තකට ඇදලා දැම්මම හරි.
    ආයේ ත්රෙඩ්ස් ඕපන් කරන්න එන්නේ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    1.දැනට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ එලකිරියයි දැන් එලකිරියයි සම්පූර්නයෙන්ම වෙනස්.. ඔබ මේ තිබෙන විදියට කැමතිද? (මම අකමැතියි)

    2.ඒ කාලේ මේකේ වැඩියෙන්ම ශෙයාර් උනේ දැනුම..දැන් මේකෙ වැඩියෙන්ම ශෙයර් වෙන්නේ දේශපාලනය..(දැනුමට සම්බන්ද දෙයක් උනත් අන්තිමට කෙල්වර වෙන්නේ දේශපාලනයෙන්..)ඔබ ඇස් කන් නෑ වගේ ඒවා දිහා බලාගෙන ඉන්නේ කරන්න දෙයක් නැති කමටද? නැත්නම් ඔබත් දේශපාලනය මේකෙ මේන් ටොපික් එක වෙනවට ආසද?

    3.පරන එලකිරිය ආයෙ ගොඩ නගන්න ඔබට බැරිද?

    4.එහෙම උවමනාවක් නැද්ද?

    5.වැල යන පැත්තට මැස්ස ගහගෙන ඉන්න එක හොඳයි වගේද?
    cdcbeb1ca7513f445242744846a9e97a.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් හිතෙන්නෙ ඔය වෙනස්වීම වෙන්නේ කාලයත් එක්ක ඉන්ටර්නෙට් වල ව්‍යාප්තිය හින්දා.

    ඉස්සරම තිබ්බෙ සීමිත සල්ලිකාර පිරිසකට.

    පස්සෙ පස්සෙ තිබ්බෙ කැම්පස් වල, තව එක එක ඉන්ස්ටිටුට් වල. ඒ වගේම ඉන්ටර්නෙට් කැෆේ ගිය පිරිසකුත් හිටියා. එතකොට ඉන්ටර්නෙට් තිබ්බ බහුතරය අධ්‍යාපන මට්ටම තරමක් වැඩි පිරිස. කැෆේ පිරිස තමයි ටිකක් පිස්සු නටන මට්ටමේ හිටියෙ. අනික් පිරිස, ඒ කිව්වෙ බහුතරය අධ්යාපනික දේවල් අගය කළා. ඒ කාලෙ වෙන්න ඇති වැදගත් කියලා කියන ත්‍රෙඩ් නැගලා ගියේ.

    ඊටපස්සෙ හැමතැනටම ඉන්ටර්නෙට් ආවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා. එතකොට කලින් හිටපු බහුතරය සුලුතරයක් උනා. ඉතින් එතකොට ඕන දෙයක් වැඩ කරන්නෙ බහුතරයට ඕන විදිහට.

    ඒක තමයි ඔහොම වෙලා ඇත්තෙ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඕක කිරියට පොදු දෙයක් නෙමෙයි. හැම forum එකම ඔහොමයි. බලපන් GLK . ඉස්සර පට්ටම වැඩ්ඩෝ හිටියේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් උන් අතින් වියදම් කරන් research කරලා හරි perfect උත්තරයක් ලියන්නේ. දැන් නිකන් සීනි බෝල වලි විතරයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Lankawe jeewath wenawa nan politics walin ain wenna ba .. eka dawasak athulatha lankawe minihek muhuna dena hama Gu case ekakatama politics sambandai.. example, ude wadata yaddi traffic eka, kanna badu ganna yanakota badu mila, rila puka hodanna giyath wathura bila, kotinma me dawas wala rasne pawa.. oya serama dewal gana minissu asahanen inne politics nisa thama
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    893
    1,452
    93
    1.දැනට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ එලකිරියයි දැන් එලකිරියයි සම්පූර්නයෙන්ම වෙනස්.. ඔබ මේ තිබෙන විදියට කැමතිද? (මම අකමැතියි)

    2.ඒ කාලේ මේකේ වැඩියෙන්ම ශෙයාර් උනේ දැනුම..දැන් මේකෙ වැඩියෙන්ම ශෙයර් වෙන්නේ දේශපාලනය..(දැනුමට සම්බන්ද දෙයක් උනත් අන්තිමට කෙල්වර වෙන්නේ දේශපාලනයෙන්..)ඔබ ඇස් කන් නෑ වගේ ඒවා දිහා බලාගෙන ඉන්නේ කරන්න දෙයක් නැති කමටද? නැත්නම් ඔබත් දේශපාලනය මේකෙ මේන් ටොපික් එක වෙනවට ආසද?

    3.පරන එලකිරිය ආයෙ ගොඩ නගන්න ඔබට බැරිද?

    4.එහෙම උවමනාවක් නැද්ද?

    5.වැල යන පැත්තට මැස්ස ගහගෙන ඉන්න එක හොඳයි වගේද?
    1. මමත් අකමැතියි..
    2. දේශපාලනය ශෙයා වෙන එකේ වැරුද්දක් නෑ.. ලොකුම අඩුව දැනුම ෂෙයා වෙන්න නැති එක.. @D_Mad ගිය අවුරුද්දේ අග විතර වෙනකම් මොනවා හරි වැදග් පෝස්ට් එකක් දාදා හිටියා දැන් බුවත් නෑ..
    3. අපිත් වැරදි අනුන් කරනකන් බලන් ඉන්නවා අපිත් දන්න දෙයක් කොටන්නේ නැතිව :confused:
    4. ඉස්සර ඔය දැනුම තියෙන ත්‍රෙඩ් වලට හොඳ ප්‍රතිචාර තිබ්බා.. දැන් ඒවයි අඩුවක් තියෙනවා කියලත් ිතෙනවා බන්..
    5. නෑ....
    බුම්ප්

    එහෙම හදන්න බැරි වෙයි.එතකොට ඉන්ටනෙට් තිබ්බ ක්‍රවුඩ් එකට නෙවෙයි දැන් ඉන්ටනෙට් තියෙන්නෙ. එෆ්බී එකම බලපන්කො
    ------ Post added on Apr 1, 2021 at 6:59 PM
    කියලා වැඩක් නෑ මචං.. 2008 2009 2010 කාලේ FB එකේන් ඉගෙන ගත්තුවා එමටයි.. හරි හොඳ සෙට් එකක් හිටියා.. කැත නැතිව අහන දේයක් කියලා දුන්නා විකාර කියවන්නේ චාටර් කමන්ට්ස් නැතිව...
    වැඩිය ඕනේ නෑ දැන් Blogs බලපන් කීයෙන් කී දෙනා ද පරණ කට්ටිය තාම ලියන්නේ.. අලුතෙන් බ්ලොග් ලියන එවුන් නැති තරම්.. කොටින්ම කියනවනම් මමත් නැවැත්තුවා 2011 පස්සේ වගේ :rolleyes: හෙන කලා තුරකින් දැන් බ්ලොග් එකක් කියවන්නෙත්... දැන් Youtube බලන්න වැඩි බර..
    මට නම් හිතෙන්නෙ ඔය වෙනස්වීම වෙන්නේ කාලයත් එක්ක ඉන්ටර්නෙට් වල ව්‍යාප්තිය හින්දා.

    ඉස්සරම තිබ්බෙ සීමිත සල්ලිකාර පිරිසකට.

    පස්සෙ පස්සෙ තිබ්බෙ කැම්පස් වල, තව එක එක ඉන්ස්ටිටුට් වල. ඒ වගේම ඉන්ටර්නෙට් කැෆේ ගිය පිරිසකුත් හිටියා. එතකොට ඉන්ටර්නෙට් තිබ්බ බහුතරය අධ්‍යාපන මට්ටම තරමක් වැඩි පිරිස. කැෆේ පිරිස තමයි ටිකක් පිස්සු නටන මට්ටමේ හිටියෙ. අනික් පිරිස, ඒ කිව්වෙ බහුතරය අධ්යාපනික දේවල් අගය කළා. ඒ කාලෙ වෙන්න ඇති වැදගත් කියලා කියන ත්‍රෙඩ් නැගලා ගියේ.

    ඊටපස්සෙ හැමතැනටම ඉන්ටර්නෙට් ආවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා. එතකොට කලින් හිටපු බහුතරය සුලුතරයක් උනා. ඉතින් එතකොට ඕන දෙයක් වැඩ කරන්නෙ බහුතරයට ඕන විදිහට.

    ඒක තමයි ඔහොම වෙලා ඇත්තෙ.
    එකඟයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    2007 - 2010 cafe බැහැලා තමා elakiri එකත් හොයා ගත්තෙ
    COD4 DoTa පිස්සු කාලේ 🤗🤗
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    කියලා වැඩක් නෑ මචං.. 2008 2009 2010 කාලේ FB එකේන් ඉගෙන ගත්තුවා එමටයි.. හරි හොඳ සෙට් එකක් හිටියා.. කැත නැතිව අහන දේයක් කියලා දුන්නා විකාර කියවන්නේ චාටර් කමන්ට්ස් නැතිව...
    වැඩිය ඕනේ නෑ දැන් Blogs බලපන් කීයෙන් කී දෙනා ද පරණ කට්ටිය තාම ලියන්නේ.. අලුතෙන් බ්ලොග් ලියන එවුන් නැති තරම්.. කොටින්ම කියනවනම් මමත් නැවැත්තුවා 2011 පස්සේ වගේ :rolleyes: හෙන කලා තුරකින් දැන් බ්ලොග් එකක් කියවන්නෙත්... දැන් Youtube බලන්න වැඩි බර..

    එකඟයි

    දැනුම ගන්න මීඩියම් වලට සබ්ක්‍රයිබ් කරගෙන මේකට ඇවිත් ෆන් ගන්නව ඒක තමා දැන් කරන්නෙ. එෆ්බී නන් යන්නෙම නෑ