ඇඩ්මින් වෙත..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,179
    166,301
    113
    එකමත් එක රටක
    මේක ඉතින් අධ්‍යාපනික පුස්තකාලක් වගේ කරගන්න ඕනේ නෑ.. කැමති කෙනා කැමති දේ ගනී. තමන්ට පුලුවන් දේ දෙයි forum එකට.
    මේකේ ඕන තරම හොද ත්‍රෙඩ්, උදව් දැනුත් තියනව මට නම්.. ඔහොම හැමතිස්සෙම අධ්‍යාපනික දේවල්ම කියව කියව ඉන්න උන් නම් ඉන්නේ ඉතින් මේ තියන internet එකත් එක්ක එලකිරි එන්න තියා කිසි වැඩක් කරගන්න කාටවත් වෙලාවක් නෑ :rofl: . ඕන තරම් online වැදගත් දේවල් තියනව . මෙතන වෙන්නේ ගොඩක් සංවාද , කතාබහක් , එකිනෙකාට උදව් කරගන්න අදහස් හුවමාරු කරගන්න දෙයක්.. එහෙම නැතුව උදේ ඉදන් පොතක් තියාගෙන එළකිරි එන්නේ නෑ කවුරුත් ඉගෙන ගන්න. මට නම එළකිරි එකෙන් සෑහෙන දෙයක් ලැබිල තියනව. අනික මේකේ එක එකා දේසපාලනේ කතා කරා කියල ඒවා නිසා තමන්ගේ මතය වෙනස් කරගන්න වගේ උන් අඩුයි..
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ithin admin nemeine meke political thread daanne memberslane.
    man kiwwe, ubata puluwannam educational threads daanna. ea threads filter karanna ona tharam options homepage eke thiyenawa features thiyenawa.

    dan parana elakiri eke ehema koranna puluwanda?

    kunuharupen politics walata banagena jarawa admincp eke rep comments pirennada oyata ona?

    anyway me gena meeta kalin threads godak watuna migration eka iwara unata passe. ea threads wala minissunge ideas thibuna godak.
    namuth godak un meke features hariyata danagannath kalin parana eka aye ona gaga hitiya eka thamai kare. godak negative comments gahala thibbe wadiya therum aran nathiwa kiyapu aya, ea arenna anik godka ewa positive ewa thibbe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මට නම් හිතෙන්නෙ ඔය වෙනස්වීම වෙන්නේ කාලයත් එක්ක ඉන්ටර්නෙට් වල ව්‍යාප්තිය හින්දා.

    ඉස්සරම තිබ්බෙ සීමිත සල්ලිකාර පිරිසකට.

    පස්සෙ පස්සෙ තිබ්බෙ කැම්පස් වල, තව එක එක ඉන්ස්ටිටුට් වල. ඒ වගේම ඉන්ටර්නෙට් කැෆේ ගිය පිරිසකුත් හිටියා. එතකොට ඉන්ටර්නෙට් තිබ්බ බහුතරය අධ්‍යාපන මට්ටම තරමක් වැඩි පිරිස. කැෆේ පිරිස තමයි ටිකක් පිස්සු නටන මට්ටමේ හිටියෙ. අනික් පිරිස, ඒ කිව්වෙ බහුතරය අධ්යාපනික දේවල් අගය කළා. ඒ කාලෙ වෙන්න ඇති වැදගත් කියලා කියන ත්‍රෙඩ් නැගලා ගියේ.

    ඊටපස්සෙ හැමතැනටම ඉන්ටර්නෙට් ආවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා. එතකොට කලින් හිටපු බහුතරය සුලුතරයක් උනා. ඉතින් එතකොට ඕන දෙයක් වැඩ කරන්නෙ බහුතරයට ඕන විදිහට.

    ඒක තමයි ඔහොම වෙලා ඇත්තෙ.
    මන් තව එකතු කරන්නම් ඕකට මගෙ අත්දැකීම් එක්කලත්.

    ඔව් කාලයක් තිබ්බා ඉන්ටර්නෙට් යන එක ලොකු දෙයක් වෙච්ච .
    ඩිවලොප් රටවල් කිහිපයකට ඇරුණහම අනික් රටවල් වල සීමිත පිරිසකට තම ඉන්ටර්නෙට් තිබ්බෙ සහ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ,බ්‍රවුසර් ස්පීඩ් එක ,ඔපරේටින් සිස්ටම් එකෙ ස්පීඩ් එක සහ මැෂින් එකෙ තිබ්බ ප්‍රෆොර්මන්ස් එක්කලා ඉන්ටර්නෙට් යන එක ටිකක් කට්ටක් කන වැඩක් .

    යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩුයි ඉන්ටර්ෆේසස් වල පවා .
    ඉතිං ඒ අසීරු බව නිසාම සල්ලි තිබ්බ පිරිස පවා නෙට් ගියෙ අවශ්‍යතාවට විතරයි .
    මට මතකයි 2009 දි නෙට් ගත්තහම වෙබ් බ්‍රවුසර් එක ඔපන් වෙන්නම විනාඩි 3 තත්පර 28 ක් යනවා .
    හිතා ගනින්කො ඊට කලින් කොහොම තියෙන්න ඇත්ද කියල .
    කාලයක් තිබ්බා වෙබ් බ්‍රවුසර් එකත් සල්ලි වලට බයි කරන්න ඔනි .

    එක්කො තොරතුරක් දැනගන්න ,ඔෆිස් එකෙ වැඩ වලට ,අධ්‍යාපනික දේවල් වලට .නැත්තම් ඒ කාලෙත් මේ වගෙ හොඳ ස්පීඩ් එකට නෙට් තිබ්බානම් හැම දේම (ඕ එස් එක ,බ්‍රවුසර් එක ,මැශින් ප්‍රෆොර්මන්ස් )
    ස්පීඩ් නම් අද වගෙම තත්වයක් එදා ඇතිවෙන්නත් ඉඩ තිබුනා .

    ඉතිං ඒ කාලෙ කැෆෙ ගියෙ ගොඩක් උන් ගේම් ගහන්න ,වැලක් බලන්න ,චැට් රූම් වල චැට් කරන්න හෝ අධ්‍යාපනික වැඩ වලට සුළු වශයෙන් .

    මමත් කැෆෙ ගිය පළවෙනි වතාවට ගියෙ වැලක් බලන්න තමා. ඒ ඉස්කෝ 10 වසරෙදි :lol:

    ඒකට හේතුව විදියට මන් දකින්නෙ මගෙ ඉංග්‍රිසි දුර්වල කම.
    මොකද ආතල් එකට වැලක් බලන එක වරදක් නම් නෙමෙ.
    එත් ඉංග්‍රිසි දැනුම ටිකක් එදා හොඳට තිබ්බා නම් අද වගෙ :(
    ඉතිං ලේසිම් වචන ටිකනෙ අරවා .
    ඉතිං ඒවට විතරයි ගියෙ .

    අද වගෙ නෙමෙනේ ඒ කාලෙ වචනෙ හරියට ටයිප් කරන්න ඔනෙ.
    ඒ වගෙම වෙබ් ඇඩ්‍රස් එක අකුරක් වරද්දන්නෙ නැතුව ටයිප් කරන්න ඔනි .
    අද වගෙ ඔටො ෆිල් උනෙ නැහැ .
    සජෙෂන්ස් නැහැ .

    ඉතිං ඒ කාලෙ ඉංග්‍රිසි දුර්වල අපි වගෙ මිනිස්සු එහෙම ආතල් ගන්න නෙට් එද්දි
    ඉංග්‍රිසි දන්න අපෙ වයසෙ උනුත් වැඩි මහල් උනුත් ඔන්න දැනුම වෙනුවෙ දෙවල් කරා .
    අළුත් දෙවල් හොයාගෙන ගියා .
    ඒ කාලෙ එළකිරි ත්‍රෙඩ්ස් බැලුවනම් තෙරෙවි හැම කෙනාම වගෙ ඉංග්‍රිසියෙන් තමා ගොඩක් කොටලා තියෙන්නෙ .

    ඔන්න ඉතිං කාලයාගෙ ඇවැමෙන් කොල්ලටයි බල්ලටයි නෙට් හම්බ උනා.
    ඒ වගෙම ස්මාර්ට් ෆෝන්ස් වල ව්‍යාප්තිය නිසා ගොඩක් ඉන්ටර්නෙට් යන එක සාමන්‍ය දෙයක් උනා .
    මන් හිතන්නෙ වැඩියෙන්ම ෆේස්බුක් පවා ලොග් වෙන්නෙ මොබයිල් එකෙන් .
    ඉතිං මේක තමා ප්‍රධාන හේතුව.
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    @GTRZ @sandun999

    මෙතන ඇවිල්ලත් දේශපාලනය අදින මූව ban කරලා දාන්න.
    අදාළ නැති දේවල් ඇදලා ගත්තම කුණුහරුප කියලා තමයි එලවන්නේ.

    RIP2.jpg
    ඊයා ලැජ්ජා නැද්ද යකො මේකේ කුණුහරුප වාපුරාලා දැන් ඒවා පෙන්නපුවහම GT ගාව ගිහින් අඩනවා . උබ දාපු එක Thread එකක් පෙන්නපංකෝ වටිනා දෙයක් . ඔක්කොම දේෂ්පානල Thread විතරයි 🤣👆.
    බාගයක් Fake News 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඊයා ලැජ්ජා නැද්ද යකො මේකේ කුණුහරුප වාපුරාලා දැන් ඒවා පෙන්නපුවහම GT ගාව ගිහින් අඩනවා . උබ දාපු එක Thread එකක් පෙන්නපංකෝ වටිනා දෙයක් . ඔක්කොම දේෂ්පානල Thread විතරයි 🤣👆.
    බාගයක් Fake News 🤣
    Michael Jackson Reaction GIF
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    හැමෝටම ස්තූතියි කමෙන්ට් කරාට..ඇඩ්මින්ගෙ අදහස පැහැදිලියි..උබල මොකුත් නොකර අනුන්ට කරන්න කියන්න එපා..කොටින්ම තමන් වෙනස් නොවී අනුන් වෙනස් කරන්න දගලන්න එපා..හැබැයි දෙයක් විතරක් කියන්නම්..මට මෙහෙම අහන්න හිතුනේ ඉස්සර ආසාවෙන් බලපු ස්යිට් එකක් දැන් දේශපාලනය නිසා කුනුහරුපෙන් බැනගන්න තැනක් විතරක් වේගෙන යන නිසා..මට හිතෙන විදියට දැනටත් 75%ක් විතර ඒක වෙලා ඉවරයි.. අනික් දේ ෆෝරම් එකක් වේවා සයිට් එකක් වේවා ඒකෙ පෝස්ට් බලන්න විතරක් එන පිරිසක් ඉන්නව..උදාහරනයක් කිවුවිත් ඉස්සර මම වැඩියෙන්ම ඉන්නේ එලකිරි එකේ..දැන් වැඩියෙන්ම ඉන්නේ යූ ටියුබ් එකේ..හැබැයි එහෙම කියල මට යූටියුබ් එකේ චැනල් එකක් හදල වීඩියෝ දාන්න අවශ්යතාවයක් නෑ..මොකද මම යන්නේ බලන්න විතරයි ..දැන් එහෙම බලන එක විතරක් කරපුවහම මම කුහකයෙක් වෙනවද?
    මේක ෆෝරම් එකක් යූටියුබ් වගේ නෙමේ කියල මම දන්නව..අදහස් හුවමාරු වෙන තැනක්..හැබැයි එහෙමයි කියල එකම දේ රෑ වෙනකන් කුනුහරුපෙන් බැනගන්න සීමිත පිරිසකට ඉඩදීල බලාගෙන ඉන්න නිසා මේ ත්‍රෙඩ් එක දැම්මේ...මේක පරනම සහ දැනට තියෙන ජනප්‍රියම ෆෝරම් එක නිසා ඔයාට මේ දේවල් අදාල නෑ..හැබැයි කවද හරි මෙන්න මේ වැරදි හදපු සයිට් එකක් උඩට ආවොත් ,දැන් මේකෙ නිකන්ම බලල යන ත්‍රෙඩ් නොදාන අය උනත් ඒකෙ ත්‍රෙඩ් දාන්න ඉඩ තියෙන්වා....තව පොඩි පැහැදිලි කිරීමක්..මට මේකෙ දේශපාලන තෙරෙඩ් දාන එක වත් ඒක ඇතුලෙ ඕන තරම් බැන ගන්න එක වත් ප්‍රශ්නයක් නෑ..හැබැයි හැම එකක් අස්සටම එකම පිරිසක් පැනල වන කරල දානව.. අඩුම තරෙමේ පුලුවන් නම් ඒකට හරි දෙයක් කරන්න...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    අදාළ නැහැ නේ මේ පින්තූරය මෙතනට . ඇඩ්මින් ගාව අඬන්න කලින් ත්මුසේ හැදිලා ඉන්නවා හරියට . රට හදන්න කලින් උබ හැදිලා ඉඳපන් . කුණුහරුප කියාගෙන රට හදන්න එන්න එපා . අපි ඒවාට බයත් නැහැ නයත් නැහැ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අදාළ නැහැ නේ මේ පින්තූරය මෙතනට . ඇඩ්මින් ගාව අඬන්න කලින් ත්මුසේ හැදිලා ඉන්නවා හරියට . රට හදන්න කලින් උබ හැදිලා ඉඳපන් . කුණුහරුප කියාගෙන රට හදන්න එන්න එපා . අපි ඒවාට බයත් නැහැ නයත් නැහැ
    RIP2.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    තමුසේ මේකේ ඉන්න නොම්බර එකේ හරකෙක් අනිත් පැත්තෙන් බැලුවහම මානසික ලෙඩෙක් . උබ වගේ වගේ එවුන් ඉන්න ඕනේ අංගොඩ මිසක් ඔන්ලයින් නෙවෙයි
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    දේශපාලනේ කතා කරන්න එන එවුන්ව මානසිකව වට්ටලා පැත්තකට ඇදලා දැම්මම හරි.
    ආයේ ත්රෙඩ්ස් ඕපන් කරන්න එන්නේ නෑ.
    දෙක ඔසාමට කලා වගේද? :lol::lol::lol::lol:
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    ithin admin nemeine meke political thread daanne memberslane.
    man kiwwe, ubata puluwannam educational threads daanna. ea threads filter karanna ona tharam options homepage eke thiyenawa features thiyenawa.

    dan parana elakiri eke ehema koranna puluwanda?

    kunuharupen politics walata banagena jarawa admincp eke rep comments pirennada oyata ona?

    anyway me gena meeta kalin threads godak watuna migration eka iwara unata passe. ea threads wala minissunge ideas thibuna godak.
    namuth godak un meke features hariyata danagannath kalin parana eka aye ona gaga hitiya eka thamai kare. godak negative comments gahala thibbe wadiya therum aran nathiwa kiyapu aya, ea arenna anik godka ewa positive ewa thibbe

    මේක ඔයාට විතරක් නෙමෙය් පොදුවේ හැමෝටම කියන්නේ.
    ඔය දැන් site එක වැඩක් නැහැ ඉස්සර වගේ ඉගෙන ගන්න දේවල්, දැනුම නැහැ කියන අය 90% මම බලල තියනවා, පට්ට ආත්මාර්ථකාමී මිනිස්සු.
    තමන් community එකට මහන්සි වෙලා thread එකක් ලියල share කරන්නේ නැහැ. අනික් මිනිස්සු මහන්සි වෙලා අමාරුවෙන් ලියන දේවල් බලන්න විතරය් එන්නේ. බොහෝ විට thread එකක් දාන්නේ තමන්ගේ ප්‍රශ්නෙකට උත්තර හොයා ගන්න. තමන්ට උදව්වක් ගන්න විතරය්. තමන්ගේ වෙලාව වැය කරන්නේ තමන්ගේ දියුණුවට, හැබය් ලෝකේ වෙනස් කරන්න කතා කරන්නේ.

    කාට හරි site එකේ වෙනසක් කරන්න ඕන නම් තමන් එහෙම thread දාල අනික් මිනිසුන්ට ඒ දේ ගැන ඉගෙන ගන්න දෙයක් දාන්න. එතකොට එක වටේ අනිවාර්යෙන් කට්ටිය එකතු වෙනවා. ඒ සම්බන්ද දේවල් අනික් අයත් share කරනවා. හැමෝටම හැමෝම උදව් කර ගන්නවා.

    මේක හැම දේම නිකන් දීල උගන්නල ලොකු මහත් කරලා ඊට පස්සේ පිටරට migrate වෙච්ච අය කියන දේවල් ලොකු දේවල් විදියට සලකන සාමාන්‍ය ලංකාව වගේ නෙමෙය්. මේක දුවන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ට ඕන විදියට.
    වෙනසක් කරන්න ඕන නම් තමන් දෙයක් කරන්න. පිටින් ඉඳන් උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ.
    Just an idea: List all forums on the Latest threads page and make them enabled (ticked) by default. Including a category named Politics. People who don't like politics can untick politics and browse.

    PS: I dont need to make elakiri a better place. Just gave my suggestion to the discussed topic.
    ------ Post added on Apr 1, 2021 at 11:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,179
    166,301
    113
    එකමත් එක රටක
    ඕකට ඉතින් තමන් කැමති නැති විදියේ ත්‍රෙඩ් තමන්ට පෙන්නේ නැති වෙන්න show / hide option එකක් තිබ්බනම් ඇති.
    එතකොට කැමති නැති ත්‍රෙඩ් එකක් list එකේ පේන්න තියෙන්නේ නෑ .
    දේසපාලන විතරක් නෙවෙයි. අසහන, ලිංගික, මිත්‍යා , ආගම් වගේ එක එක දේවල් තියනව එක එක්කෙනා ඕනවට වඩා කැමති නැති ජාති.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හොඳ ත්‍රෙඩ් දාන අය ඉන්නව. දැම්මට වැඩක් නෑ. ගොබ්බ ත්‍රෙඩ් එකක් දාල බම්ප් වෙන්න ගත්තම හොඳ ඒව යට යනව.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    1.දැනට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ එලකිරියයි දැන් එලකිරියයි සම්පූර්නයෙන්ම වෙනස්.. ඔබ මේ තිබෙන විදියට කැමතිද? (මම අකමැතියි)

    2.ඒ කාලේ මේකේ වැඩියෙන්ම ශෙයාර් උනේ දැනුම..දැන් මේකෙ වැඩියෙන්ම ශෙයර් වෙන්නේ දේශපාලනය..

    100% bn and reps matha rank wena system ekak tibba nm ela. gon post daa unta -- wetenna
    මේක මම කිරිය වෙනස් වුන දවසේ ඉදල කියපු දෙයක්.. රෙප් සිස්ටම් එක හෝ ඊට සමාන දෙයක් තියන්න කියන එක... එහෙම උනානම් මේකේ හොද දේවල් යනවා.. ගොඩක් අය රෙප් එකතුකරගන්න ආසාවට ගොඩක් වැදගත් දේවල් ලිව්වා.. පෞද්ගලිකව මමත් එහෙමයි.. ස්මහරවිට ඒ කාලේ ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් නිසා රෙප් වලට ආසාවේ ත්‍රෙඩ් ලිව්වද කියන්න දන්නෙ නැහැ කොහොමහරි දිග ත්‍රෙඩ් එකක් ලියල පැයෙන් පැයට බලනවා මට හම්බෙන රෙප් ගාන:love: මගෙ ටාර්ගට් එක උනේ rep power එක 55+ වගේ කෙනෙක් වෙන්න...🤭 ඒ කාලෙ එහෙම අය දිහා හෙනම ආසාවෙන් බලන් හිටියේ.... හැබැයි රෙප් අයින් කරපු දවසේ ඉදල දැන්නම් මට එහෙම ෆීලින් එකක් නැහැ.. මේකත් නිකම් fb එකක වගේ like එකක් විතරයි:dull:

    මේක ඔයාට විතරක් නෙමෙය් පොදුවේ හැමෝටම කියන්නේ.
    ඔය දැන් site එක වැඩක් නැහැ ඉස්සර වගේ ඉගෙන ගන්න දේවල්, දැනුම නැහැ කියන අය 90% මම බලල තියනවා, පට්ට ආත්මාර්ථකාමී මිනිස්සු.
    තමන් community එකට මහන්සි වෙලා thread එකක් ලියල share කරන්නේ නැහැ. අනික් මිනිස්සු මහන්සි වෙලා අමාරුවෙන් ලියන දේවල් බලන්න විතරය් එන්නේ. බොහෝ විට thread එකක් දාන්නේ තමන්ගේ ප්‍රශ්නෙකට උත්තර හොයා ගන්න. තමන්ට උදව්වක් ගන්න විතරය්. තමන්ගේ වෙලාව වැය කරන්නේ තමන්ගේ දියුණුවට, හැබය් ලෝකේ වෙනස් කරන්න කතා කරන්නේ.

    කාට හරි site එකේ වෙනසක් කරන්න ඕන නම් තමන් එහෙම thread දාල අනික් මිනිසුන්ට ඒ දේ ගැන ඉගෙන ගන්න දෙයක් දාන්න. එතකොට එක වටේ අනිවාර්යෙන් කට්ටිය එකතු වෙනවා. ඒ සම්බන්ද දේවල් අනික් අයත් share කරනවා. හැමෝටම හැමෝම උදව් කර ගන්නවා.

    මේක හැම දේම නිකන් දීල උගන්නල ලොකු මහත් කරලා ඊට පස්සේ පිටරට migrate වෙච්ච අය කියන දේවල් ලොකු දේවල් විදියට සලකන සාමාන්‍ය ලංකාව වගේ නෙමෙය්. මේක දුවන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ට ඕන විදියට.
    වෙනසක් කරන්න ඕන නම් තමන් දෙයක් කරන්න. පිටින් ඉඳන් උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ.
    මේ කතාව හරි.. හැබැයි මිනිස්සු කවදාවත් නිකම් දෙයක් කරන්නේ නැහැ.. ඒක මිනිස්සුන්ගේ ස්වභාව... මගෙනම් මතේ ගොඩක් අය ඒ කාලෙ ත්‍රෙඩ් ලිව්වේ රෙප් එකතු කරන්න.. ඒකට ආසාවේ... ඒක නිකම් මේ සල්ලි හම්බකරනවා වගේ ෆීලින් එකක් නෙවෙයි.. නිකම් හරියට අපි මුද්දර පොතක් එකතු කරල පස්සේ ඒක දිහා බලල සතුටු වෙනවා වගේ ෆීලින් එකක්.. මමනම් පෞද්ගලිකව තාමත් කිරියෙ තිබ්බ රෙප් සිස්ටම් එක ගැන සිහින දකිනවා..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුම්ප්

    එහෙම හදන්න බැරි වෙයි.එතකොට ඉන්ටනෙට් තිබ්බ ක්‍රවුඩ් එකට නෙවෙයි දැන් ඉන්ටනෙට් තියෙන්නෙ. එෆ්බී එකම බලපන්කො
    ------ Post added on Apr 1, 2021 at 6:59 PM
    මේකට තාම ඒ සෙට් එක වැඩිය ඇවිත් නෑ,
    ඒත් පොලිටිකල් වලට වෙනම කැටගරියක් දැම්මනම් ඕක පාලනයවෙනවා