ඇඩ්වයිස් එකක් ඕනෙ ඔයාලගෙන්

Sudeepa Dhananjaya

Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    ඇඩ්වයිස් එකක් ඕනෙ ඔයාලගෙන්

    මේකයි මචන් සීන් එක.මහරගම ටව්මෙ ඉදල කි.මි 3ක් විතර එහායින් ඇතුල් පාරක පචස් 5ක විතර කඩ කාමරයක් දැනට අපෙ තාත්ත කරගෙන යනව.එයා කියනව ඊලග අවුරුද්දෙ කඩේ වහනව කියල එයාට වයස නිසා කරගන්න අමාරුයිලු.

    ඒ කාමර කෑල්ලෙ වෙන මොනාද කරන්න පුලුවන් බිස්නස්?
    කඩේයක් වෙනුවට ඒකෙන් කරන්න පුලුවන් වෙන ප්‍රයෝජන (සල්ලි හම්බෙන) මොනාද?

    මගෙ අදහස මම සැලුන් කෝස් එකක් කරල බාබර් සාප්පුවක් දාන්න.ඔයාලට හිතෙන්නෙ මොන වගේ ප්‍රයෝජනයක් ඒ කඩ කාමරෙන් ගන්න පුලුවන් කියලද?

    උබගෙ අදහස ගොඩාක් වටිනව මේ වෙලාවෙ.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    saloon ekak dana eka hodayi. Dan konde kapanna 400-500k gannava, Raula kapanna 300yi . Saloon ekak danava nam A/C karala supiriyatama karanna. oyata hoda gaanak hoyanna puluwan.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ටවුමේ හරි ටවුම පේන දුරක නෙමෙයි නම් සැලූන් එකක් කරන්න එච්චරම සුදුසු නැහැයි කියලා මට හිතෙන්නේ. මොකද ටවුමට එන අය වැඩ ගොඩක් කරගන්න ගමන් කොණ්ඩෙත් කපාගෙන යන්න එන්නේ. ඒ අය වැඩි ඈතක යන්න කැමති වෙන්නේ නැහැ. උඹේ ඔය කඩේ දාන තැන අවට ලොකු පිරිසක් ඉන්න තැනක් නම් සමහර විට හරි යයි. කොහොම වෙතත් උඹට සුබපතනයා උත්සාහය වෙනුවෙන්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෝඩිමක් / ඇනෙක්ස් එකක් වගේ සෙට් කරගන්න බැරිවෙයිද ඔය ඉඩ ටිකෙන්?
     

    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    ටවුමේ හරි ටවුම පේන දුරක නෙමෙයි නම් සැලූන් එකක් කරන්න එච්චරම සුදුසු නැහැයි කියලා මට හිතෙන්නේ. මොකද ටවුමට එන අය වැඩ ගොඩක් කරගන්න ගමන් කොණ්ඩෙත් කපාගෙන යන්න එන්නේ. ඒ අය වැඩි ඈතක යන්න කැමති වෙන්නේ නැහැ. උඹේ ඔය කඩේ දාන තැන අවට ලොකු පිරිසක් ඉන්න තැනක් නම් සමහර විට හරි යයි. කොහොම වෙතත් උඹට සුබපතනයා උත්සාහය වෙනුවෙන්...

    නෑ බන් මං බැලුවෙ දැනට තාත්ත කඩේ කරනගමන් පොඩියට සැලුන් එක කරන්න.ඊට පස්සෙ මිනිස්සු දැනගන්නවනෙ බන් මේම සීන් එකක් තියෙනව කියල.
    අදහසක් විතරයි තාම කෝස් එකවත් කරේ නෑ.
    ඒක කරන්න කලින් තමයි කිරියෙ කොල්ලන්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න තීරනේ කරේ.