මේකයි මචන් සීන් එක.මහරගම ටව්මෙ ඉදල කි.මි 3ක් විතර එහායින් ඇතුල් පාරක පචස් 5ක විතර කඩ කාමරයක් දැනට අපෙ තාත්ත කරගෙන යනව.එයා කියනව ඊලග අවුරුද්දෙ කඩේ වහනව කියල එයාට වයස නිසා කරගන්න අමාරුයිලු.
ඒ කාමර කෑල්ලෙ වෙන මොනාද කරන්න පුලුවන් බිස්නස්?
කඩේයක් වෙනුවට ඒකෙන් කරන්න පුලුවන් වෙන ප්‍රයෝජන (සල්ලි හම්බෙන) මොනාද?
මගෙ අදහස මම සැලුන් කෝස් එකක් කරල බාබර් සාප්පුවක් දාන්න.ඔයාලට හිතෙන්නෙ මොන වගේ ප්‍රයෝජනයක් ඒ කඩ කාමරෙන් ගන්න පුලුවන් කියලද?
උබගෙ අදහස ගොඩාක් වටිනව මේ වෙලාවෙ.
Spa

