Open source app එකක් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා,
එළකිරියේ සුපිරි සෙට් එකට !
Youtube ads නැතුව බලන්න මන් දැනට අවුරුද්දක් විතර use කරන ඇප් එකක්!
Content create කරන අය තරහවෙයිද දන්නෙත් නෑ, අව්ලක් නෑ ඔයා දාගන්න මේක, tread එක දකින්නෙ පොඩි පිරිසක්නෙහ්
මුලින් කියන්න ඕනි ඇප් එක මෙලෝ රහක් නෑ කියලා මුලින් හිතෙයි, මටත් මුලදි හිතුන දැන් නම් හිතෙනවා එහෙම හිතුව එක වැරදි කියලා,
ඇප් එකේ නම newpipe
සමහරු අහලත් ඇති,
මේක Youtube app එක තරම් advanced නෑ,
ඒත් මේ ඇප් එක මරු,
Background play කරන්න පුලුවන් videos
Use කරලා නැති අය use කරලම බලන්න,
දන්න කස්ටිය ගුණ දොස් කියන්න,
Browser එකෙන් ගිහින් download කරගන්න
Opensource !
තව කස්ටිය දන්න සුපිරි open source ඇප්ස් ගැන comment එකක් දාන්න
ඊයේ movie track ඇප් එකක් ගැන දාල තිබුනා කවෘ හරි!
ඒකත් සුපිරියක් මන් දාගත්තා thanks ඒක ලිව්වට බ්‍රො! @thesasindu
Comment එකක් දාන්න!

Last edited: