ඇඩ්සෙන්ස් ආදායම වැඩිකරගන්නේ කොහොමද?

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    ඇඩ්සෙන්ස් ආදායම වැඩිකරගන්නේ කොහොමද?

    5-Ways-To-Improve-Adsense-Earnings.jpg

    කවුරුත් දන්නවනේ Google Adsense කියන්නේ මොකක්ද කියල. අද නම් Adsense කියන්නෙ මොකක්ද කියල හදුන්වා දෙන්න නම් නෙවී හදනේ.මේ කියන්නේ ඇඩ්සෙන්ස් මගින් ලබාදෙන ආදායම වැඩිකරගන්නේ කොහොමද කියල. මේකට ක්ර්ම කිහිපයක්ම තියනව. එකින් එක මමත් දන්න විදියට කියාදෙන්නම්

    Higher Paying Keywords| වැඩි මුදලක් ලැබිය හැකි මාතෘකා

    ඇඩ්සෙස් දැන්වීමක් Click වු විට අපට යම් ගානක් එන්නේ ඒ දන්වීම ගූගල් Adword වෙත ලබදුන් තැනැත්තා හෝ සමාගම ඒ දැන්වීම පල කිරීම සඳහා ගූගල් වෙත ලබාදුන් මුදල,එක් දැන්වීමක් වූවිට ගෙවිය යුතු මුදල වගේ දේවල් මත තමා.අනිත් කාරනය තමා ගූගල් දැන්වීම ක්රමයාත්මක වෙන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතයේ ඇති දේවල් වලට සමානය.ඒ කියන්නේ අපි Forex පිලිබඳව වෙබ් හෝ බ්ලොග් අඩවියක් සෑදුව හොත් ඒ අඩවියට ලැබෙන දැන්වීමුත් Forex හා සම්බන්ධ දැන්වීම තමා. මේ Higher Paying Keywords වලින් කෙරෙන්නේ වැඩි මිලක් ලබෙන දැන්වීම වර්ග ලබාගත හැකි වෙබ් හෝ බ්ලොග් අඩවියක් සෑදීම සඳහා අපට නොයකුත් Topics ලබාදීමයි. සමහර ගූගල් දැන්වීමක් Click වූ විට අපට වැඩි මුදලක් ලැබෙන්නේ නැ.නමුත් මෙම Higher Paying Keywords වලට අනුකූලව බ්ලොග් හෝ වෙබ් අඩවියක් සාදා ගූගල් දැන්වීම පලකලොත් ඒ වයේ එක Click එකකට $1 පමන පහසුවෙන් ලබාගන්න පුලුවන්.

    මෙම Higher Paying Keywords ලබාගත හැකි වෙබ් අඩවි කිහිපයක්.

    * www.highpayinggooglekeywords.com
    * www.toppayingkeywords.com
    * www.keywordexplosion.com
    * www.keywordcountry.com

    Seo | සෙවුම් යන්ත්රය වල ප්ර සිද්ධ කිරීම

    අපි කාවුරුත් Google,Yahoo වගේ දෙවියන්ව අදහනවනේ. බොහෝ අය යම් දෙයක් සොයාගන්නෙ ඔය සර්ච් එන්ජින් වලින්නේ. පිත් අපේ අඩවිය මේ සෙවුම් යන්ත්රහවල ප්රිසිද්ධ කරන්න ඕනෙ.ඒකට Google Webmaster tool හා නොයකුත් වෙබ් අඩවි ප්ර යෝජනයට ගන්න පුලුවන්.

    Web Traffic | අපේ වෙබ් අඩවියට වැඩිපුර කස්ටිය ගෙන්වා ගැනීම

    අපේ බ්ලොග් අඩවිය් හොද ප්රේසිද්දියක් තියනවනම් අපිට විශාල පිරිසක් ගේන්වාගන්න පුලුවන්. හැබැයි මේ සඳහා කියවන්නන් ගන්වා ගැනීමේ අඩවි යොදාගැනීම නම් මම අනුමත කරන්නේ නෑ.එමගින් ඔබගේ ඇඩ්සෙන්ස් ගිනුම් වීමට ඉඩතියනව.(ඒක ගැන හරියටම දන්නේ නෑ,නමුත් මම අහල තියනව්) ඒ නිසා තියන හොදම ක්ර්මේ තමා අපේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය අපේම අදහස් වලින් යුක්ත කිරීම. වෙනත් මිතුරු වෙබ් අඩවිවල ඒ පිලිබඳව දැන්වීම පලකිරීම. ප්ර්සිද්ධ වෙබ් අඩවි වල අපේ වෙබ් අඩවිය ගැන සාකච්චා කිරීම වගේ දේවල් තමා

    Get Traffic Using Facebook | මූනුපොතෙන් පිරිස ඇදගැනීම.

    මේකනම් ගොඩක් සාර්තකයි,හැබැයිහොද වෙබ් අඩවියක් වෙන්න ඕනෙ. ඒකට මුලින්ම Facebook Group එකක් හදන්න ඕනෙ,පස්සෙ ඒකට අපේ Facebook මිතුරන් එකතුකරගන්න ඕනෙ. මට තේරුනු විදියට නම් Facebook New Profile එකක් මේකට යොදා ගන්න ඕනෙ. ඒක ඇගට ගුනයි. මේ Group එක පිරිස මදිනම් අපේ යාකුවන්ටත් ඒකට පිරිස් එකතුකරල දෙන්න කියල කියන්න වෙනව. මේකට Facebook එකේ Fan page නම් හදන්න යන්න එපා. මේ වැඩේට Group එකක් තමා හොද.

    ම නම් මේටික ප්‍රායෝගිකව පාවිච්චි කරල තියනව. තරමක් හොද ප්රනතිපලත් මම ලබාගෙන තියනව. සමහරවිට දැනට සමහරකුට ඇඩ්සෙන්ස් ගිනුම් නැතුව ඇති,ඒකට මුලින්ම මේ Higer Paying Keywords යටතේ බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් සාදා ටිකකලක් යනතෙක් ඇඩ්සෙන්ස් සදහා ඉල්ලුම් කරන්න එපා.ඒ කාලයේ Adsbrite වගේ ගිනුමක් සාදා එමගින් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න.පසුව ටිකකලකින් ඒ අඩවියේ හොද ට්‍sbෆික් එකක් සෑදුනු පසු ඇඩ්සෙන්ස් සඳහා අයදුම් කරන්න.

    source

    :yes:vade hoda nam comment akak dala rep++ danna hode:yes:
     
    Last edited:

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48

    මචන් adsense එක්ක adbrite use කරන්න බැහැ නේද? මගේ අනිත් ප්‍රශ්නේ තමයි adsense codes දාල ෆ්‍රී hosting sites වල හොස්ට් කලට කමක් නැද්ද? like weebly .com එත්ක.
    තව කොහොමද අපි FB එකේ Group page එකක් හදා ගන්නේ මේ වැඩේට ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    මචන් adsense එක්ක adbrite use කරන්න බැහැ නේද? මගේ අනිත් ප්‍රශ්නේ තමයි adsense codes දාල ෆ්‍රී hosting sites වල හොස්ට් කලට කමක් නැද්ද? like weebly .com එත්ක.
    තව කොහොමද අපි FB එකේ Group page එකක් හදා ගන්නේ මේ වැඩේට ?

    macho facebook.com/groups valta giyama new group akak hadanna pluwan... ita passe akata ad sense ake code danna