ඇඩ්සෙන්ස් ගන්න බැරිද?

DIGger

Member
May 18, 2016
689
74
0
reputation_neg.gif
ඇඩ්සෙන්ස් ගන්න බැරිද? 05-28-2016 01:12 PM Asa athi ne umbe ref. link ekei register wei kiyala pala lee badu pons gihin wadu wadak karapan

ලොල් පොන්නයා. . තොපි රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වුනට මට ලැබෙන ලබ්බක් නෑ. . උබලට වෙබ් එකට ඉන්ස්ටන්ට් ඇඩ්ස් දාගන්න පුලුවන්. .
තොපි වගේ කුහකයොන්ට මම මාස ගානක් මහන්සිවෙලා හොයගත්තදේ කියලා දීපු වරද තමයි මේ. .
යුටියුබ් ඇඩ්සෙන්ස් ගැන කියලා දුන්නමත් පුක දෙන්න ආවා. .
තමන්දෙයක් දන්නෙත් නැති, දන්න දෙයක් කියල දෙන්නෙත් නැති, දන්න එකෙක්ට කියලා දෙන්න දෙන්නෙත් නැති තොපි වගේ වේසිගේ පුතාලත් ඉන්නවනේ. .

ඉදපන් මන් තෝව හොයාගෙන වෙස්මූන ගලවන්නම්. .
එතකන් මේ ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා. .
ජී.ටී මේක ක්ලෝස් කරපන්. . අර පොන්නයා කවුද කියලා මට කියපන්. . ජී.ටී උබ ඌත් එක්ක තියෙන යාලු කමට මේක කරේ නැත්තන් එලකිරියට ආයේ මගෙන් ත්‍රේඩ් නැති බවත් මතක තියාගනින්. .

සමහර විට උබ දන්නෙ නැතුව ඇති මචන්, ඒත් උබගේ ලින්ක් එකෙන් රෙගිස්ටර් වෙන අය සල්ලි හොයද්දි උබට සල්ලි ලැබෙනව.. මම උඹගේ ලින්ක් එකෙන් ගිහින්

පළවෙනි $10 හෙව්වම උබට $10ක් ලැබෙනවා
පළවෙනි $50 හෙව්වම උබට $40ක් ලැබෙනවා
පළවෙනි $100 හෙව්වම උබට $50 ක් ලැබෙනවා

මම උඹගේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනා කියලා මට එවලෙම ඇඩ් ලැබෙන්නෙ නැහැ, මටත් සාමන්‍ය අය වගේම වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා මාව ඇපෘව් වෙන කල් :D සමහරවිට උඹ ඒක නොදැන මෙතන ලින්ක් එක දාන්න ඇති මචන්. රිෆරල් ලින්ක් එකෙන් සල්ලි උඹට ලැබුනා / නොලැබුනා කියලා උබගේ යටතේ රෙජිස්ටර් වෙන කෙනාට පාඩුවකුත් නැහැ. මම ඔය සයිට් එකෙන් රිෆරල්ලා හොයලා $400+ වගේ හොයාගෙන තියෙනවා. හැබැයි මම 15+ Pages වගේ A - Z PDF එකක් තනියම හදලා, ඒක නොමිලේ බෙදලා එහෙම හොයා ගත්තෙ. ලංකාවේ අයට නම් නෙමේ වොරියර් ෆෝරම් එකේ අයට :love:

Proof - http://www.bloggersideas.com/referral-program-by-revenuehits/

කාටද මන්දා මේ පෝස්ට් එකට සැහෙන්න මල පැනලා
රෙප් කපාගෙන කපාගෙන යනවා :baffled:

කමක් නැහැ ඉතින් ඇත්ත කියන්න බය වෙන්නෙ මොකටද නෙ?
 
Last edited:
  • Like
Reactions: sachith19920726

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    1. Good post and thanks for sharing with us.

    2. Well, if you don't get anything from others when they register under your ref link why did you post it? :rofl:

    haven't you seen this?

    Every publisher you refer to us is automatically registered under your name.

    For a publisher with monthly revenues up to $1500, you will receive 5% share from his earnings for one year.
    For a publisher with monthly revenues over $1500, you will receive 10% share from his earnings for one year.
    How to Start?
    On your account in the REFERRALS Tab you have a referral link that has your unique ID. Send the link to all of your relevant friends and colleague and once they sign-in to our platform it will be under your name. Easy, Simple and Money maker.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    reputation_neg.gif
    ඇඩ්සෙන්ස් ගන්න බැරිද? 05-28-2016 01:12 PM Asa athi ne umbe ref. link ekei register wei kiyala pala lee badu pons gihin wadu wadak karapan

    ලොල් පොන්නයා. . තොපි රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වුනට මට ලැබෙන ලබ්බක් නෑ. . උබලට වෙබ් එකට ඉන්ස්ටන්ට් ඇඩ්ස් දාගන්න පුලුවන්. .
    තොපි වගේ කුහකයොන්ට මම මාස ගානක් මහන්සිවෙලා හොයගත්තදේ කියලා දීපු වරද තමයි මේ. .
    යුටියුබ් ඇඩ්සෙන්ස් ගැන කියලා දුන්නමත් පුක දෙන්න ආවා. .
    තමන්දෙයක් දන්නෙත් නැති, දන්න දෙයක් කියල දෙන්නෙත් නැති, දන්න එකෙක්ට කියලා දෙන්න දෙන්නෙත් නැති තොපි වගේ වේසිගේ පුතාලත් ඉන්නවනේ. .

    ඉදපන් මන් තෝව හොයාගෙන වෙස්මූන ගලවන්නම්. .
    එතකන් මේ ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා. .
    ජී.ටී මේක ක්ලෝස් කරපන්. . අර පොන්නයා කවුද කියලා මට කියපන්. . ජී.ටී උබ ඌත් එක්ක තියෙන යාලු කමට මේක කරේ නැත්තන් එලකිරියට ආයේ මගෙන් ත්‍රේඩ් නැති බවත් මතක තියාගනින්. .

    මචං උඹ වටින දෙයක් කියල දීල තියන්නෙ.මේකෙ ඉන්න මොකෙක්හරි කුපාඩියෙක් රෙප් කැපුවට ගණන් ගන්න එපා.ත්‍රෙඩ් ක්ලෝස් කරන්න ඕන නැ.උඹේ වැඩේ වටිනකම් දන්න එවුන් උඹට රෙෆ් දෙයි.තෑන්ක්ස් මේ නිවුස්එක කිව්වට.++

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සමහර විට උබ දන්නෙ නැතුව ඇති මචන්, ඒත් උබගේ ලින්ක් එකෙන් රෙගිස්ටර් වෙන අය සල්ලි හොයද්දි උබට සල්ලි ලැබෙනව.. මම උඹගේ ලින්ක් එකෙන් ගිහින්

    පළවෙනි $10 හෙව්වම උබට $10ක් ලැබෙනවා
    පළවෙනි $50 හෙව්වම උබට $40ක් ලැබෙනවා
    පළවෙනි $100 හෙව්වම උබට $50 ක් ලැබෙනවා

    මම උඹගේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනා කියලා මට එවලෙම ඇඩ් ලැබෙන්නෙ නැහැ, මටත් සාමන්‍ය අය වගේම වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා මාව ඇපෘව් වෙන කල් :D සමහරවිට උඹ ඒක නොදැන මෙතන ලින්ක් එක දාන්න ඇති මචන්. රිෆරල් ලින්ක් එකෙන් සල්ලි උඹට ලැබුනා / නොලැබුනා කියලා උබගේ යටතේ රෙජිස්ටර් වෙන කෙනාට පාඩුවකුත් නැහැ. මම ඔය සයිට් එකෙන් රිෆරල්ලා හොයලා $400+ වගේ හොයාගෙන තියෙනවා. හැබැයි මම 15+ Pages වගේ A - Z PDF එකක් තනියම හදලා, ඒක නොමිලේ බෙදලා එහෙම හොයා ගත්තෙ. ලංකාවේ අයට නම් නෙමේ වොරියර් ෆෝරම් එකේ අයට :love:

    Proof - http://www.bloggersideas.com/referral-program-by-revenuehits/

    කාටද මන්දා මේ පෝස්ට් එකට සැහෙන්න මල පැනලා
    රෙප් කපාගෙන කපාගෙන යනවා :baffled:

    කමක් නැහැ ඉතින් ඇත්ත කියන්න බය වෙන්නෙ මොකටද නෙ?

    නෑ බන් $1500ක් දක්වා හෙව්වොත් ඒකෙන් 5% ලැබෙනවා. .
    අපේ එවුන් මාසෙටම $100ක් වත් හොයන්නේ නෑනේ බන්. .
    ඕකෙන් මට $5 ලැබුනයි කියලා උන්ගේ එකවුන්ට් වලට ගෙවන ගාන අඩුවෙන්නෙත් නෑනේ. .
    එහෙම හිතුවොත් මගේ යුටියුබ් චැනල් එකේ විඩියෝස් එකක් වත් කවුරුත් බලන එකක් නෑ මට $ හම්බවෙනවා කියලා. . මොකක්ද බන් මුන්ගේ මේ කුහක කම. .
    අනික බන් රෙෆ් ලින්ක් එකක් තියෙද්දි ඒක තමයි ඕනම කෙනෙක් දාන්නේ. . අපි දෙයක් මහන්සියෙන් හොයාගෙන ඒක කියද්දි අපෙ රෙෆ් ලින්ක් එකක් දැම්ම කියලා අවුලක් නෑනේ. .
    ඔන්න අපි ඉන්ටර්නෙට් මනී හොයන විදිය කියල දෙනවා කියලා එකෙක්ගෙන් රු 2000, 3000 සල්ලි අරන් කියලා දෙනවනම් වැරදියි. .

    අහ් මචන් මමත් තව එකෙක්ගේ ලින්ක් එකකින් රෙජිස්ටර් වුනේ. . මට රෙජිස්ටර් වුන වෙලේම ඇඩ්ස් දාන්න පුලුවන් කම ලැබුනා. .
    මගෙන් රෙජිස්ටර් වෙන එවුන්ටත් එහෙමයි. . බොරුවක් නෙවෙයි රෙජිස්ටර් වෙලා බලපන්. .
    අපේ ලින්ක් එකකින් ගිහින් රෙජිස්ටර් වුනාම ලැබෙන සහයෝගය ගැන කවුරුත් කියන්නේ නෑනේ නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    1. Good post and thanks for sharing with us.

    2. Well, if you don't get anything from others when they register under your ref link why did you post it? :rofl:

    haven't you seen this?

    මම දැක්කා බන් ඒක. . මගේ වෙබ් එකෙත් ඕකේ ලින්ක් එක දාලා තියේ. .
    මම රෙෆ් ලින්ක් එකක් දැම්මා කියලා උබට මොකක් හරි අවුලක් තියේද?
    එහෙම නැත්තන් ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන කෙනෙක්ට අවාසියක් වෙයිද?

    නෑනේ බන් ඉතින් මොකටද කුහක කම්. .
    මමත් උබලා වගේ හිතුවනම් යුටියුබ් එකෙන් $ හොයන විදිය කියලා දෙන්නෙත් නෑ බන්. .
    සමහරු මගෙන්ම ඉගෙනගෙන මගේ චැනල් එකේ තියෙන ඒවම උන්ගේ චැනල් වලටත් දාගෙන. . ඒකෙන් මගේ විඩියෝස් වලට ලැබෙන විව්ස් ගානයි $ ගානයි තමයි අඩුවෙන්නේ. .
    ඕක නොදැන නෙවෙයිනේ බන් කියලා දුන්නේ. . අනික කව්ද බන් තමන්ගේ ෆීල්ඩ් එකේ තරග කාරයෝ හදාගන්න කැමති? ඒකත් තමන්ගේ දැනුමම අනුන්ට බෙදලා දීලා?
    අපි හොදට කට්ට කාපු මිනිස්සු බන්. . ඔය වගේ සක්කිලි දෙතුන් දෙනෙක් හිටියට දුප්පත් මිනිහගේ දුක හොදට වැටහෙනවා. . එහෙම එකෙක් හරි ගොඩ යන නිසයි යුටියුබ් ගැනත් මේ ගැනත් දැම්මේ. .

    මම ඕන තරන් අවස්තා/දැනුම දීලා තියෙනවා ගොඩ යන එවුන්ට. .
    උබ දැක්කේ නැත්තන් මගේ ත්‍රේඩ් කියවලා බලපන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    B U M P මචං

    එල...රෙප් ඉවර වෙලා...:(

    ශ්‍රී;20201995 said:
    kiyana deyak munata kiyanne nahane bang mun :(

    ඔය මල් පොන්සියො ගැන නන් කතා කරලා වැඩක් නෑ මචන්.ඇඟේ ලේ පිච්චෙනවා විතරයි... මේ thread එක වටින අය ඉන්නවනේ මචන්.:)

    එල එල

    thnw saho +

    ela machan.. passe kiyawanna oni..

    XibitZ aiye math me dawas wala firebase walin app ekak hadanna dagalanawa ape wada lesi karaganna kiyapu bande......... bohoma sthuthi aiye share karata watina deyak....
    :D:D:D:D:D:D rep++

    ela machan. thanks :D

    sirawata aiye munge kata wahenna monawahari karanna one anith untath therenna.......:yes::yes::yes::yes::yes:

    bump machn

    Patta bro!:)

    Thanks apith ekka share kalata:yes:

    REP+++++++++

    thanks machan. payment proof ekka dapan machan. rep+

    Bump bn owa ganan gannepa lankawe unge hatine.

    මචං උඹ වටින දෙයක් කියල දීල තියන්නෙ.මේකෙ ඉන්න මොකෙක්හරි කුපාඩියෙක් රෙප් කැපුවට ගණන් ගන්න එපා.ත්‍රෙඩ් ක්ලෝස් කරන්න ඕන නැ.උඹේ වැඩේ වටිනකම් දන්න එවුන් උඹට රෙෆ් දෙයි.තෑන්ක්ස් මේ නිවුස්එක කිව්වට.++

    එල එල. . රෙප් දීපු අයට රෙප් දුන්නා. . අදට රෙප් ඉවරවෙලා නොලැබුන අයට හෙට ලැබෙයි. .

    ඒත් මට අර ජනේලෙන් පුක දීපු එකාව හොයාගන්න ඕනා. .
    ඌව හොයන්නේ රෙප් කපපු නිසා නෙවෙයි සක්කිලියා මොකද කියලා අදුනගන්න ඕන නිසා. .
    නැත්තන් මේකේ රෙප් කපලා කැරි ටෝක් දීලා මේ සම්බන්දව ගැටලුවක් ආව ගමන් මගෙන්ම උදව් ගනියි. .
    යුටියුබ් එකෙත් මට අරින්න ආපු කීප දෙනෙක්ටම ශොට් එක දුන්නා. . දැන් උන්ගේ චැනල්ස් වත් හොයාගන්න නෑ. .
     
    Last edited:
    • Like
    Reactions: Crazyeranga

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    man danna vidiyata ref link danna ba EK eke

    but adsense walata lan wennath ba

    YT eke hoyna vidiya machan google kalama hamotama hoya ganna puluwan ne

    ty
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    man danna vidiyata ref link danna ba EK eke

    but adsense walata lan wennath ba

    YT eke hoyna vidiya machan google kalama hamotama hoya ganna puluwan ne

    ty

    ඉතින් බන් එහෙමන් මෙහෙම එලකිරි ෆෝරම් එකක් තියෙන එකත් අපරාදේ නේද. .
    ඕනම දෙයක් ගූගල් කරලා හොයාගන්න පුලුවන්නේ. .

    බ්ලොග්/වෙබ් ඇඩ්සෙන්ස් වලටද ලන්වෙන්න බෑ කිව්වේ? හරි පිලිගන්නම්. . ඔබතුමා දන්නවද ගූගල් ඇඩ්සෙන්ස් ගන්න බැරුව කොච්චර වෙබ් ප්‍රමානයක් තියෙනවද කියලා?
    ලන්කාවේ කීදෙනෙක්ට ඇඩ්සෙන්ස් ලැබිලා නැද්ද කියලා දන්නේ නෑ නේද?

    අන්න එහෙම ඇඩ්සෙන්ස් ගන්න බැරි හෝ ඇඩ්සෙන්ස් බැන් වෙච්ච අයට තමයි මේ ත්‍රේඩ් එක වැදගත් වෙන්නේ. .

    අහ් කිරියේ රෙෆ් ලින්ක්ස් දාන්න බෑ කියලා තියෙන තැන පොඩ්ඩක් පෙන්නන්න. .
    අපිත් මුලින් ඊ මනී වල හෝඩිය කියෙව්වේ PTC වලින්. . එහෙම හෝඩිය ඉගෙනගෙන තමයි ඇඩ්සෙන්ස්, ෆොරෙක්, ෆීලන්සින් ඉගෙන ගත්තේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Kisima service ekak Adsense tharam na ban.. mam oya okkoma wage try kara :(

    :yes::yes::yes:
    ඇඩ්සෙන්ස් ගන්න බැරි හෝ ඇඩ්සෙන්ස් බැන් වෙච්ච අයට තමයි මේ ත්‍රේඩ් එක වැදගත් වෙන්නේ. .
    උබ දන්නවා ඇතිනේ ඇඩ්සෙන්ස් වල නීති. .
    ගොඩක් වෙබ් කරන එවුන්ට ගූගල් ඇඩ්සෙන්ස් හීනයක් පමනයි. .
     
    oni eka google karala hoya gannawa bn
    adsense ganna unique content eka damma nam hamotama ganna puluwan mehe un copy past nisa unta denne na

    man lankawe adsense nathi website count karanna giye na lel
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes:
    ඇඩ්සෙන්ස් ගන්න බැරි හෝ ඇඩ්සෙන්ස් බැන් වෙච්ච අයට තමයි මේ ත්‍රේඩ් එක වැදගත් වෙන්නේ. .
    උබ දන්නවා ඇතිනේ ඇඩ්සෙන්ස් වල නීති. .
    ගොඩක් වෙබ් කරන එවුන්ට ගූගල් ඇඩ්සෙන්ස් හීනයක් පමනයි. .

    machan mama awrudu dekakata kalin adsense mage web app ekakata add kara.. checks dekaka awa.. mama cash out kara ilagata mama ban una.. mage app eka contents na kiyala ban kara.. Adsense walin dawasakata hena ganak awa.. anith kisima ekakin awe na ban.. un hora karanne.. hits count karanne ne.. :no: eth ithin mokuth neti kamata hodai.. den nam ad pettaka dala.. freelance karan inne..

    meke rep kapana ewa ganan ganna epa.. mama meeta awrudu ganakata kalin Dreamhost eke promo code ekak share kara.. 1st year eka $20 ta tibba hosting. promo code ka dunne life-hacker.. meke inna un sehena ganak mageth rep kapala mata benala tibba ref links kiyala.. mama kohomada ban promo codes denne?

    mama kare share karapu eka.. meke samaharu innawa deyak kiyala denakota eken redena kattiya.. apeth kisima hethuwak nethuwa kapanawa.. oka irisiyawa ban.. den nam onewata wada samaja sewe karanne na.. prashna ahana ewata witarak reply karala nikan innawa..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oni eka google karala hoya gannawa bn
    adsense ganna unique content eka damma nam hamotama ganna puluwan mehe un copy past nisa unta denne na

    man lankawe adsense nathi website count karanna giye na lel

    ඔනි නැති එකාට මෙහෙම දෙයක් තියෙනවා කිව්වම ඌ මේ සම්බන්දව දැනුම එකතුකරගන්නවා. .
    උදාහරනෙකට ෆෝරම් එකක් ගමු. . මලාට ෆෝරම් එකකට ඇඩ්සෙන්ස් ගන්න බෑනේ. . කොහෙත් කොපි පේස්ට් තමයි බන්. .