ඇඩ්සෙන්ස් ගිණුම් විකිණීම

artmax

Member
Jun 15, 2015
22
1
0
ඇඩ්සෙන්ස් ගිණුම් විකිණීම

විශ්වාසවන්ත ලෙස ඇඩ්සෙන්ස් ගිණුම් සද දෙනු ලැබේ
8krNXhV.jpg
 
artmax

Member
Jun 15, 2015
22
1
0
Full Approved NoN Hosted ac= 15000 aluth ac parana ewa 20000
Hosted Old ac= 10000 Blog wala ads danna puluwan
 
Jul 14, 2014
237
32
0
awulk na machn hadala dena aya innwanam ganna

මගේ ලඟත් තියෙනවා 2009 හදපු ඇඩ්සෙන්ස් අකවුන්ට් වගයක්.(බ්ලොගර් වලට ගත්ත ඒවා - බෑන් කරන්න ලේසි නෑ) මම නම් උඹ වගේ අඩුවට දෙන්නේ නෑ.ඇඩ්සෙන්ස් කරලා දිනන්න උඹ ඔය කියන තරම් ලේසි නෑ.ඔය විෂය සම්බන්දව නම් මම සියලු දේ කරන්නේ මුදලට.උඹ මේ සබ්ජෙක්ට් එක චීප් කරන්න එපා...මෝඩකමට...:lol:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම එළකිරි එකේ කුණුහරප කියන්නේ නෑ. එත් උඹට මේ ටික කියන්න ඕනේ.

    මල්ලි නිකන් පොන්න වැඩ කරන්න එපා. උඹට account එක හදාගන්න පුළුවන් වුන එක වෙනම දෙයක්. එහෙම උණා කියල මෝඩ පකයෝ වගේ සල්ලි වලට ඕව කරන්න ගිහින් තමයි අපේ එවුන්ට adsense තියා අද visa එකක්වත් ගන්න බැරි. තොපිල වගේ තුප්පැහි එවුන් ඉන්නකල් මේ රටට හරියන්නේ නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,209
    24,904
    113
    tracing Geo-location.. ... ...
    මම එළකිරි එකේ කුණුහරප කියන්නේ නෑ. එත් උඹට මේ ටික කියන්න ඕනේ.

    මල්ලි නිකන් පොන්න වැඩ කරන්න එපා. උඹට account එක හදාගන්න පුළුවන් වුන එක වෙනම දෙයක්. එහෙම උණා කියල මෝඩ පකයෝ වගේ සල්ලි වලට ඕව කරන්න ගිහින් තමයි අපේ එවුන්ට adsense තියා අද visa එකක්වත් ගන්න බැරි. තොපිල වගේ තුප්පැහි එවුන් ඉන්නකල් මේ රටට හරියන්නේ නෑ.

    :yes::yes::yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මම එළකිරි එකේ කුණුහරප කියන්නේ නෑ. එත් උඹට මේ ටික කියන්න ඕනේ.

    මල්ලි නිකන් පොන්න වැඩ කරන්න එපා. උඹට account එක හදාගන්න පුළුවන් වුන එක වෙනම දෙයක්. එහෙම උණා කියල මෝඩ පකයෝ වගේ සල්ලි වලට ඕව කරන්න ගිහින් තමයි අපේ එවුන්ට adsense තියා අද visa එකක්වත් ගන්න බැරි. තොපිල වගේ තුප්පැහි එවුන් ඉන්නකල් මේ රටට හරියන්නේ නෑ.

    Ha Ha.. Well Said!!:cool:
     
    ohoma banina eke waradk naa mama ohoma kala nam u ta katha karanna wena wachana set ekak nththema nadda word use karanna kalin karunakarala poddak hithanna thq ube reply ekta