ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්නේ මෙන්න මෙහෙ

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    clone site ekaka wena site wala jailbreak tools / sw download karanna denna puluwanda? leagal issue enne nadda? umba me dala thiyena sample site eke original eka mokakda?
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මේ ලංකාවේ යාලුවෙක්ගේ වෙබ් සයිට් එකක්

    pangu8.com

    මේ වෙබ්සයිට් අධ්‍යනය කරන්න ඔයාලත් දෙයක් ඉගෙන ගන්න කිසිම හානියක් කරන්න එපා මොකද ලංකාවට ඇඩ්සෙන්ස් බෑන් කර ගත්තේ ගොන් වැඩ කරලා තමයි


    මේ වෙබ් සයිට් එකේ දවසක ආදායම රැපියල් පනස්දාහකටත් වැඩියි ඹර්ජිනල් සයිට් එකේ ක්ලොන් එකක් ගහලා seo කරලා..පට්ට වැඩර්ලා සෙට් එකක් නේද? මේ වගේ හොද කී වර්ඩ් එකක් අල්ලලා උබලත් වැඩේට බැහැපල්ලා..ඇඩ්සෙන්ස් කියන්නේ සල්ලි ගුහාවක්


    දැන් උබලත් ඇපල් සම්බන්ද කීවර්ඩ් අල්ලන්න යන්න එපා ඒ වගේ වෙන දෙයකින් ගොඩ යන්න බලන්න..මේවා ගොඩදමන්න මාර මහන්සියක් වෙන්න ඇත්තේ රිසච් පාරක් දාද්දි තමයි මේ සයිට් ටික අහු උනේ..ලංකාවෙ සුපිරි වැඩර්ලා ඉන්නේ..මේ වගේ සයිට් 100+ තියනවා මාර නෙට්වර්ක් එකක් අනිවා මාසෙට කොටියක් වත් හොයනවා ඇති :eek:



    pp-jailbreak.com
    rootgenius.com
    vrootdownload.org
    http://iphone6jailbreak.info
    evasion7download.info
    itunesdownload.info
    samsungodindownload.com
    taig9-en.com
    jailbreakios.info
    evasion7.com
    jailbreak8.com
    jailbreakwatch.com
    ios8jailbreak.biz.
    http://ios-jailbreak.com/
    evasion7.com
    http://installercydia.com/

    pake reserch.meka me elakiri ekema dala thibba bn.site wala aithikarayath dannawa.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    me clone karala newei bn, original site eke product ekatama aye rewrite karala index karanne :) SEO karanna oni hodatama. ;)

    kohomada mchn me wage sites seo karanne? PBN walinda? original site ekata udin ape site eka enawa kiyanne pissu hedenwane
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    me clone karala newei bn, original site eke product ekatama aye rewrite karala index karanne :) SEO karanna oni hodatama. ;)

    original site eken legal issues enne nadda ethakota? download karanna denneth original site eke thiyena tools mada?