ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්නේ මෙන්න මෙහෙ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේකෙ උඩ දාගෙන ඉන්න ක්ලබ් එකේ එවුන් චීන සොෆ්ට්වෙයා ගල් කරලා ඒ කාලෙ සල්ලි හොයපු හැටි. ඕකුන් ගහපු ගේම් වෙන කවුරුත් ගහල නැතුව ඇති :lol: