ඇඩ්සෙන්ස් වලින් 354$ මේ මාසෙත් හෙව්වා

ectnel

Member
Jul 25, 2011
27
2
0
ඇඩ්සෙන්ස් වලින් 354$ මේ මාසෙත් හෙව්වා

ඇඩ්සෙන්ස් වලින් 354$ මුදලක් මම මේ මාසෙත් හෙව්වා..

මම අනුගමණය කලේ මෙන්න මේ ක්‍රමය..දැනට මට කිසිම ප්‍රශ්ණයක් උනේ නෑ අවුරැද්දක් තිස්සේම මේක කරනවා

පලමුවෙන්ම කරන්න ඕන ඇඩ්සෙන්ස් ඇඩ් දාලා බ්ලොග් ටිකක් හදා ගන්න එක
මයික්‍රෝවර්කස් කරන අයෙක් වෙන්න ඕන(නැත්නම් මම උදව් කරන්නම්)
ඊට පස්සේ රියල් විසිටර්ලා ලබා ගන්න ඕන(රියල් කියන්නේ රියල් වෙන හොර විසිට් නෙවෙයි මම සේවාවක් ලබා දෙනවා විසිටර්ලා 10.000ක් විසිටර්ලා ලබා දෙනවා 10$ වැනි මුදලකට)
හරියටම විසිටර්ලා ලැබිලා නම් ඇඩ්සෙන්ස් රිපොර්ට් එක බලලා තහවුරැ කරගත්තට පස්සේ මයික්‍රෝවර්කස් වෙත පිවිසෙන්න චැම්පේන්ග් එකක් දාලා ක්ලික්ස් ලබා ගන්න(මයික්‍රෝවර්කස් කරද්දි කට්ටියට මතකද සයිට් එකකට ගිහින් ක්ලික්ස් 3ක් දාන්න කියලා ජොබ් එකක් තියනවා..ඒ ඇඩ්සෙන්ස් මේ ක්‍රමය බාවිතා කරන අය තමයි)
ඉතින් මේ ක්‍රමයට මාසයකට 17$ විතර වියදම් වෙයි නමුත් ආදායම 300$වලට කිට්ටු වෙයි
ඇඩ්සෙන්ස් බෑන් වෙයි කියලා බොරැ බයක් ගන්න අනවශ්‍යයි මොකද මෙතන අපි ලබා ගෙන තියනවා රියර් විසිටර්ලා සහ රියල් ක්ල්කිස් නිසා
 
samiram

Member
Sep 3, 2006
9,768
2
0
ඔහොම කිව්වාට වඩැක් නැ...
proofs දාන්න ඔන screenshot දාලා...
:)
 
thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ඇඩ්සෙන්ස් වලින් 354$ මුදලක් මම මේ මාසෙත් හෙව්වා..

    මම අනුගමණය කලේ මෙන්න මේ ක්‍රමය..දැනට මට කිසිම ප්‍රශ්ණයක් උනේ නෑ අවුරැද්දක් තිස්සේම මේක කරනවා

    පලමුවෙන්ම කරන්න ඕන ඇඩ්සෙන්ස් ඇඩ් දාලා බ්ලොග් ටිකක් හදා ගන්න එක
    මයික්‍රෝවර්කස් කරන අයෙක් වෙන්න ඕන(නැත්නම් මම උදව් කරන්නම්)
    ඊට පස්සේ රියල් විසිටර්ලා ලබා ගන්න ඕන(රියල් කියන්නේ රියල් වෙන හොර විසිට් නෙවෙයි මම සේවාවක් ලබා දෙනවා විසිටර්ලා 10.000ක් විසිටර්ලා ලබා දෙනවා 10$ වැනි මුදලකට)
    හරියටම විසිටර්ලා ලැබිලා නම් ඇඩ්සෙන්ස් රිපොර්ට් එක බලලා තහවුරැ කරගත්තට පස්සේ මයික්‍රෝවර්කස් වෙත පිවිසෙන්න චැම්පේන්ග් එකක් දාලා ක්ලික්ස් ලබා ගන්න(මයික්‍රෝවර්කස් කරද්දි කට්ටියට මතකද සයිට් එකකට ගිහින් ක්ලික්ස් 3ක් දාන්න කියලා ජොබ් එකක් තියනවා..ඒ ඇඩ්සෙන්ස් මේ ක්‍රමය බාවිතා කරන අය තමයි)
    ඉතින් මේ ක්‍රමයට මාසයකට 17$ විතර වියදම් වෙයි නමුත් ආදායම 300$වලට කිට්ටු වෙයි
    ඇඩ්සෙන්ස් බෑන් වෙයි කියලා බොරැ බයක් ගන්න අනවශ්‍යයි මොකද මෙතන අපි ලබා ගෙන තියනවා රියර් විසිටර්ලා සහ රියල් ක්ල්කිස් නිසා

    Machooooo..I have both..bt i couldnt even earn 10$ from microworkers..still 3.48 $ in ma account..can u explain how do i do this...