ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිලද
මචන්ලා ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිලදී ගැනීමේදි සැලකිළිමත් විය යුතු කරුනු මොනවාද
1. ඇඩ්සෙන්ස් එක approve කරගෙන තියෙන්නේ මිලදී ගන්නා වෙබ් අඩවිය හරහා නොවේනම් එම approve කරගත් වෙබ් අඩවියත් මිලදී ගත යුතුද?
2. ඇඩ්සෙන්ස් එකට අදාල ඊමේල් එක සහ password එක ලබා ගත යුතුද?
3. එම වෙබ් අඩවිය මගේ හොස්ට් එකකට මාරු කිරීමේදි SEO වෙනස් වෙනවාද
4. ඩොමේන් එකට මොකද කරන්නේ?
5.ඇඩ්සෙන්ස් ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය වෙනස් කර ගන්නේ කොහොමද
6. මීට අමතරව සැලකිය යුතු කරුණු මොනවද?

Last edited: