ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිල&#3503

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔව් එක ඇත්ත මට අරු මේ ලගදි මතක් කරපු හින්දා කිවුවේ ඒ සයිට් එක උ විකුණයි ඒක ඒ ගානට විකුනන්න පුළුවන් කිසි අවුලක් නැතුව උ එක කරගනියි

    උබට දැනගන්න තියෙන දෙයක් අහපන් දන්න දෙයක් නම් කියලා දෙන්නම් adsense ගැන නම් ලොකු දේවල් දන්නේ නෑ සාමාන්‍ය ටිකක් දන්නවා පින් වෙරිෆයි නැති account එහෙම ගන්න එපා

    උඹ දන්නවාද මේ msg එක එන්නේ ඇයි කියලා?

    We last sent you an email a month ago that your AdSense account, pub-xxxxxxxxxxxxx, had been inactive for 5 months and would be reset if you didn’t serve any impressions in the next 30 days. Since we haven’t seen any new impressions in the last 30 days, we’ve reset your AdSense account.
    You are still able to log into your AdSense account, however, you will not be able to serve ads until you connect your site to AdSense.
    If you want to close your account, log into AdSense and follow these steps.
    Visit the AdSense Help Center to learn more about our account reset process.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මේකෙන් කියන්නේ ඔයා අයෙත් site එකක් add කරලා ඔය account එක approve කරගන්න ඕනේ ඕක දැන් වැඩ නෑ account එක අවුලක් නෑ නමුත් අයෙත් ඕකට website එකක් add කරන්න ඕනේ ඒක approve උනොත් අයෙත් ad දාන්න පුළුවන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේකෙන් කියන්නේ ඔයා අයෙත් site එකක් add කරලා ඔය account එක approve කරගන්න ඕනේ ඕක දැන් වැඩ නෑ account එක අවුලක් නෑ නමුත් අයෙත් ඕකට website එකක් add කරන්න ඕනේ ඒක approve උනොත් අයෙත් ad දාන්න පුළුවන්

    ඕක මාස ගානකට කලින් ආපු msg එකක්. මේකට ඇඩ් කරලා තිබ්බේ google blogger එකක්. එක ඇඩ්සෙන්ස් එකෙන් අයින් කලාට පස්සේ තමයි මේ එක ආවෙ.ඕක ආවට පස්සේ මම adsence එක cancel කරලා දැම්මා . දැන් තමයි අපරාදේ කියලා හිතෙන්නේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක මාස ගානකට කලින් ආපු msg එකක්. මේකට ඇඩ් කරලා තිබ්බේ google blogger එකක්. එක ඇඩ්සෙන්ස් එකෙන් අයින් කලාට පස්සේ තමයි මේ එක ආවෙ.ඕක ආවට පස්සේ මම adsence එක cancel කරලා දැම්මා . දැන් තමයි අපරාදේ කියලා හිතෙන්නේ

    ඔව් දැන් ඉස්සර වගේ නෙමේ ටිකක් අමාරුයි account අලුතින් හදාගන්න
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    payee name and address cng karanna barida wena kenekgen buy karana adsense acnt ekaka?