මචන්ලා ඇඩ්සෙන්ස්
January වල(ගිය මාසේ අවුට් කරපු) චෙක් ආපු අය ඉන්නවද

මගේ තාම January වල චෙක් එක අවේ නැහැනේ

වෙනදා නම් 10 වෙනිදට කලින් එනවා


බම්ප් එකක් වත් දාල යන්නේ දන්නේ නැත්තම්


January වල(ගිය මාසේ අවුට් කරපු) චෙක් ආපු අය ඉන්නවද


මගේ තාම January වල චෙක් එක අවේ නැහැනේ


වෙනදා නම් 10 වෙනිදට කලින් එනවා



බම්ප් එකක් වත් දාල යන්නේ දන්නේ නැත්තම්


