ඇඩ් නැතුව සේල්ස් ගන්න බැරිද

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Free .Co.Uk ඩොමේනන් එකක් හම්බුනා.
    මගේ ලග create.com එකෙන් ගනිපු Hosting තිබ්බ නිසා prestashop වලින් පොඩි ecommerce සයිට් එකක් හැදුවා.
    Category එක Home items.

    Ads දන්නෙ නැතුව සේල්ස් ගන්න බැරි වෙයිද බන්.නිකන් ඉන්න එකේ මේක හැදුවෙ.

    අලිඑකෙන් massage chair වගෙ දේවල් දාන්නෙ .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බඩුවක් ගන්න ඕනි එකෙක් reputation තියන site එකකට ගිහින් search කරලා reviews බලලා seller ට message කරලා අහල බලලා නේද පොඩි බඩුවක් උනත් ගන්නේ. ඉතින් massage chair වගේ ඒවා අපේ site වලින් ගන්නව ද බං?. 🤔
    මං අවුරුදු දෙකකට විතර කලින් එකක් පටන් අරන් අතෑරලා දැම්මා.
     
    Last edited: