ඇඩෙනවා ඔයි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    බලපල්ල මුන්ගේ වැඩ. පිස්සු හැදෙනවා බන්.
    ඇයි බන් ලංකාවේ ඉන්න හාල්හුක*නොන්ට මේ වගේ වැඩක් කරන්න බැරි?:angry::angry:

    මුන් මේවා කරන්න පටන් ගෙන තියෙනේ හුදෙක් අතල් එකට. පස්සේ වැඩේ නැගල ගිහින්.

    පිස්සු කොරවෙනවා බං මුන්ගේ audio and visual දෙකම පස්ට :):):)

    මේ videos හතර බලල කියන්න මුන් සුපිරිද නැද්ද කියල

    Christmas (32 fingers 8 thumbs)

    Frozen

    Kung fu

    Arwen's Vigil
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    ලබ්බට තියපු අත පුහුලට තියන්න මේ අරුන කියන පරයා යන්නේ.ඉස්ලාම් වලින් පටන්ගෙන දැන් ක‍තෝලිකමයත් එක්කත් ප්‍රශ්න ඇති කරන්න යන්නේ.පරිස්සමෙන්.
    අපි සිංහල ඒක අමතක කරන්න එපා

    අනේ හුත්තෝ , යුසර් නේම් එක හරියට බලපන්, :lol:

    තොගේ අට දෙක වගේම ඇස් දෙකත් පොට්ට වෙලාද?

    ගිහින් ඇට දෙක පීරී ගාගෙන මැරියන් :angry::angry::angry::angry:

    ගොන් පකය තෝ මේ රිප්ලයි එක ගහන්න පාවිච්චි කරපු computer එකත් සිංහලයෙක්ද හැදුවේ? :lol: අනාතය

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඔක්කෝම රෙකෝඩ්. ලගපාතක මයික් එකක්වත් නෑ. බොරුවට GoPro කැමරා වටේටම දාලා තියෙනවා කියලා පෙන්නන්න.මොකද්ද මේකේ තියෙන ගතිය කියලා පොඩ්ඩක් කියහන්කෝ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    ඔක්කෝම රෙකෝඩ්. ලගපාතක මයික් එකක්වත් නෑ. බොරුවට GoPro කැමරා වටේටම දාලා තියෙනවා කියලා පෙන්නන්න.මොකද්ද මේකේ තියෙන ගතිය කියලා පොඩ්ඩක් කියහන්කෝ

    ඇයි බං දැන් ලංකාවෙත් ඔක්කොම visual වල mic තියනවද? :lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    28umycy.png

    නෑ මචං මම delete කරන්නේ නෑ.
    මම එළකිරි එකේ ලොකුවට post දාන එකෙක් නෙවෙයි.
    මම ඒ උනාට මේකේ නිතරම ඔන්ලයින් ඉන්න කෙනෙක්. මම දැකල තියනවා උඹේ කෙරුවාව.
    උමබ හැමතිස්සෙම පැටලෙන්න බලාගෙන ඉන්න එකෙක්.

    උඹ හිතුවද මම උඹ කිව්වම මේක delete කරයි කියල.
    sorry මචං, උඹ පාඩමක් ඉගෙන ගන්න ඕන.

    උඹ ඕන නම් මගේ rep කප්පන්. මට අවුලක් නෑ, මොකද මම රේප් බලාගෙන ඉන්න එකේ නෙවෙයි. මම රේප් දෙන්නෙත් නෑ කාටවත් ලේසියෙන්. මොකද මට ඕකෙන් වැඩක් නැති නිසා.

    අනිත් එක.
    මම සිංහල තමයි. මම මගේ ජාතියට ආදරෙයි. අනිත් හැම ජාතියක්ම එන්නේ දෙවනි තැනට.
    මම මේකේ post ගහ ගහ කිව්වේ නැති උනාට මම මගේ ජාතියට ආදරෙයි. හම්බයෝ හරි ක්‍රිස්තියානි හරි වෙන මොකෙක් හරි මගේ ජාතියට හානි කරනවානම් මම එකට විරුද්දයි.
     
    • Like
    Reactions: Mylover

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,161
    113
    Gotham City
    මේකයි මචං ලංකාවේ එවුන්ට කරන්න බැරි නැහැ .ඒත් මචං මේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමෙනුත් හා ඒ ආශ්‍රිත නිර්මාණය වෙච්ච සමාජ ක්‍රමයෙනුත් ලංකාවේ ඉන්න එවුන්ගේ මොළවල් වලට සිතුවිලි වලට අඟුළු දාලා තියෙන්නේ .නිකන් හිතපන් අපේ රටේ ඉස්කොලේ කොල්ලෝ සෙට් එකකට ඔය වැඩේ කරන්න හිතිලා පියානෝ එකකින් ඕක කරන්න ගියොත් පියානෝ ඒ කඩන්න හදනවා කියලා ගහලා පන්නයි .වැඩිය ඕනේ නැහැ අපි ඉස්කොලේ යනකාලේ බලපන් සින්දු කියද්දි ඩෙස්වලට ගගහා නේ කියන්නේ .මතක කරලා බලපන් අපි ඒ කාලේ එහෙම කරන කොට කොච්චර Live sounds Create කරන්න ඇද්ද ? ඒත් එව්වා අපිට මර්කට් කරන්න පුලුවන්ද ? ehema කරන්න හිතෙනවද ? කරන්න බැහැනේ .මර්කට් කරන්න තියා එහෙම ඉස්කොලේ වෙලාවේ සිංදුවක්වත් කියන්න දෙනවද ? එහෙම කරොත් එවුන්ටික ත්‍රස්තවාදීන් වගේ .ඕන්න ඕකයි බන් අපේ ලංකවේ එවුන්ගේ මොළවල් අවුල් වෙන්න හේතුව .හැබැයි අපේ එවුන් මොනවා උනත් දැන් තියෙන අධ්‍යාපන සහ ඒ ආශ්‍රිතව ගොඬ නැඟිච්ච සමාජ ක්‍රමේ උඩ එක දෙයක් නම් කරයි .මේකේ ඉන්න සෙට් එක කරපු එක කොපි කරලා රට ඇතුලේ අළුත් දෙයක් කරා වගේ ෆේමස් වෙයි .මෙච්චරකල් උනෙත් ඒක වෙන්නෙත් ඒක . no anything new
     
    කරන්න පුළුවන් උනුත් නොකරන එක ගැනයි මම කියන්නේ.
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7

    true story :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    sinhalunta mona music da gihilla a/l karapan karala A3 k ganin...nattan karawila kapan:lol:

    මචං උඹ ඒ නෝන්ඩිය දැම්මේ කන්න දෙයක් නැති කමට කරවිල කාපු අම්මටයි, පවුලේ කට්ටියටයි ද?:no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,161
    113
    Gotham City
    මචං උඹ ඒ නෝන්ඩිය දැම්මේ කන්න දෙයක් නැති කමට කරවිල කාපු අම්මටයි, පවුලේ කට්ටියටයි ද?:no:
    මම හිතන්නේ මචං ඒ ඌ නෝන්ඩිය දැම්මේ ඒ අහිංසක අසරන පවුලට නෙමේ .ඒක ඌ ඉකමට වගේ කියන්න \ඇත්තෙ අර හිටපු ගමන් ස්කර්වි කියන එකා අපිට කියන්නේ පොල්සම්බෝලයි බතුයි කාලා නිදාගනින් කියලා .අන්න ඒ වගේ සීන් එකක් .හැබැයි ඌ ඒ කියලා තියෙන වාක්‍ය ඇතුලේ මම කියපු අදහසම වෙන විදියකට පෙන්නනවා .ඒ කියන්නේ ලංකාවේ අළුත් දෙයක් කරන්න මිනිස්සුන්ට හිතෙන්නේ නැති ප්‍රධාන ක්‍රියාවලිය .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    මම හිතන්නේ මචං ඒ ඌ නෝන්ඩිය දැම්මේ ඒ අහිංසක අසරන පවුලට නෙමේ .ඒක ඌ ඉකමට වගේ කියන්න \ඇත්තෙ අර හිටපු ගමන් ස්කර්වි කියන එකා අපිට කියන්නේ පොල්සම්බෝලයි බතුයි කාලා නිදාගනින් කියලා .අන්න ඒ වගේ සීන් එකක් .හැබැයි ඌ ඒ කියලා තියෙන වාක්‍ය ඇතුලේ මම කියපු අදහසම වෙන විදියකට පෙන්නනවා .ඒ කියන්නේ ලංකාවේ අළුත් දෙයක් කරන්න මිනිස්සුන්ට හිතෙන්නේ නැති ප්‍රධාන ක්‍රියාවලිය .

    නෑ මචන බලන්න ඕන එක නෙවෙයි. උ එක කිව්වේ නොන්ඩියට නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් බලන්න ඕන "කරවිල කාපන්" කියන එක ප්‍රහසන බවිතයක් බවට පත් වූනේ කවද ඉදලද එහෙම වාක්‍යක් අපේ අතර බාවිතයට අවේ කොහොමද කියන එකයි. එක පොල්සම්බෝලයි බතුයි කාල නිදාගනින් කියන එකට වඩා ගැඹුරු එකක්