ඇඩෙනවා තනි ඇහැට...

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආන්ඩුවට ඇත්තට ම යහපාලනය පිළිබද ව නිදසුනක් දීමට අවශය නම්, මේ කාරණය මත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස් වී නැවත මහා මැතිවරණයක් පවත්වා දූෂිතයන් නොවන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ගරු ජනාධිපතිවරයා ජනතාවට ඉඩ සළසා දිය යුතුයි. (මා මේ කියන්නේ එජාප දූෂිතයන් ගැන පමණක් නොව නිදහස් පක්ෂ, සන්ධාන, ජවිපෙ, ඉතඅක, මුකො සහ ඒකාබද්ධ විපක්ෂයේ ද ඉන්නා සකළ විධ දූෂිතයන් ගැන ය)

    මුලු පාර්ලිමේන්තුවටම අලුත්ම අය පත්කරන්න වෙයි එහෙමනම්.