ඇඩෙනවා නේ. මෙ අපේ රටෙ මිනිස්සු 😥

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්න හිටින තැනක් නෑ ... ළමයි ගොඩ බලපන් ... ළමයි නිකන් පාත් වෙන්ව වගේ .. ඒ කරලා අඩනව ළමයින් ට කන්න නෑ කියල
    ජාතිය බේරගන්න පෙරමුණේ යන විරුවෙක් වෙන්න ඇති :unsure:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    what about people who live in rented houses paying a super high rent ? dont they deserve a house ? what if all of them decide to make a house wherever they want ? these kids deserve good life. why would they suffer for their parents fault. we should think in an humane way when it comes to matters like this
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මට නං පෙන්න බැරි වැඩක් තමයි ළමයි ගොඩක් හදලා උන්ට කන්න නෑ කියන එක. ඒ ළමයි පවු. තමන්ට කන්න දෙන්න පුළුවන් ප්‍රමනෙට තමයි ළමයි හදන්න ඕන. නැත්තන් හැම එකාම පිනට වෙන එකෙක් කන්න දෙයි කියලා ළමයි දුසිමක් හදන්න ගනී.
     
    • Like
    Reactions: hasithayad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City

    ඔව්වා කඩන එක හොඳයි .
    මොකද පස්සෙ කාලෙ ඔව්වා තමා මුඩුක්කු වෙන්නෙත්.
    ඊට පස්සෙ රටෙ නැති කැ* වැඩ කරන්නෙත් ඔය මුඩුක්කු වල උන්ම තමා .
    කොළඹ පෙන්නෙ නැද්ද ?
    ඔය කොළඹත් මුඩුක්කු උනෙ ඒ කාලවල් වල ඇවිත් මිනිස්සු ඔහොම අනවසරෙන් අල්ල ගත්ත එව්වා.
    පස්සෙ කාලයක් යද්දි බින්න බහිනවා,අයිතිය ඉල්ලනවා.
    සමහරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙනවා.
    ගොඩක් උන් කරන්නෙ ඒක කුලියට දෙනවා හො විකුණනවා
    එහෙම කරලා ඉන්න තැනම ඉන්නවා.
    උන්ගෙ ලයිෆ් එකෙන් ගැලවෙන්න කැමති නැහැ.