ඇඩෙනවා නේ. මෙ අපේ රටෙ මිනිස්සු 😥

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    දේේශපලනය පැත්තකින් තිිවුවත්, සිංහල බෞද්ද කම පැත්තකින් තිවුවත් මෙත් අපේ රටේ මිනිස්සු නේ. අර පොඩි එවුන්ගේ හිත්වලට මොනවා හිතෙනවා ඇද්ද.
    අම්මේ අද රැට කොහෙද නිදාගන්නේ කියලා අහනවා ඇති නේද ? මෙක ට්‍ය්පෙ කරන්නේ ඇස් දෙකෙ කදුලු පුරොගෙන. එ මිනිස්සුන්ට help කරන්න පුලුවන් විදියක් තියෙනවා ද කියලා හොයන්න විදියක් නැද්ද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දැන් ඔය මිනිස්සුන්ට කොහෙද යන්න කියන්නෙ ඕවා කඩලා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවට ඉතින් ගොටාට බැනල වැඩක් නෑනෙ. අනවසර ඉදිකිරීම් කොහොමත් අයින් කරන්න එපායෙ. හැබැයි මේ කොරෝනා ප්‍රශ්නෙ ටිකක් ඉවර වෙනකල් ඉන්න තිබ්බා :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ block ගඩොල් වලිනුත් ගෙවල් හදන් ... හොරෙන් හදාගෙන දැන් අඩනව ලොල්
     
    • Like
    Reactions: Bizzare_Art

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනවසර පදින්චි වෙන්ඩ එන අය ඉවත් කිරිම හොද දෙයක් බින්න බහින්ඩ කලින්, අනික මහා පවුල් ගොඩක් නැනෙ සුදුසු තැනකින් ඉඩමක් දෙනව ඔහොම උනාම ඕව සරල දේවල්
     
    • Like
    Reactions: SLhuman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Respect Sir.... චීන්නු ට දෙන්න ඉක්මනට අයින් වෙමු.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Kaduwanam minissunta inna lands denna ona
    Loan denna ona interest natuwa gewal hada ganna

    Hamoma minissu

    System aula tiyenne

    Ubala wena ratawal wala minissunta dena sapa danne na
    Adenawa yako puken

    Kawada goda yayda

    එහෙනං ඉතින් මෙචර දගලන්න ඕනේ නැනේ .. අපිටත් තියෙන්නේ රක්ෂිතයක ගිහින් ගෙයක් අටවන්න .... කැඩුවට පස්සේ නිකන්ම ඉඩමකුයි loan එකකුයි හම්බෙනව ..
     
    • Like
    Reactions: icepack

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූන්ට ගෙවල් දුන්නත් එක කුලියට දීලා ඔතන ලගින්න එනවා, පාරෙ වෙලදාම් කරන උනුත් එහෙමයි.
    ඔහොම්ම මුන්ව වතුරට තල්ලු කරල දැම්මොත් ඔය ප්‍රශ්නෙ විසදෙයි
     
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සඳරුවන් සේනාධීර කියන්නේ lankaenews එකේ එකා නේද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනං ඉතින් මෙචර දගලන්න ඕනේ නැනේ .. අපිටත් තියෙන්නේ රක්ෂිතයක ගිහින් ගෙයක් අටවන්න .... කැඩුවට පස්සේ නිකන්ම ඉඩමකුයි loan එකකුයි හම්බෙනව ..

    Itin ban inna hitinna nati ayata witaray mama kiyanne
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දේේශපලනය පැත්තකින් තිිවුවත්, සිංහල බෞද්ද කම පැත්තකින් තිවුවත් මෙත් අපේ රටේ මිනිස්සු නේ. අර පොඩි එවුන්ගේ හිත්වලට මොනවා හිතෙනවා ඇද්ද.
    අම්මේ අද රැට කොහෙද නිදාගන්නේ කියලා අහනවා ඇති නේද ? මෙක ට්‍ය්පෙ කරන්නේ ඇස් දෙකෙ කදුලු පුරොගෙන. එ මිනිස්සුන්ට help කරන්න පුලුවන් විදියක් තියෙනවා ද කියලා හොයන්න විදියක් නැද්ද?

    2040 දි සිංහලු 50% වුණාම් උඹට ඇඩෙයි නෙවෙයි රෙවෙයි හොඳේ :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Itin ban inna hitinna nati ayata witaray mama kiyanne

    මාර කෙලියක්න්යේ .. අනිත් උනුත් මහන්සි වෙලා වැඩ කරලා තමා ඉන්න හිටින තැනක් හදාගන්නේ ... හැමෝම ඔහොම කරන නැත්තේ බැරි හින්ද නෙමේ වැරදි හින්ද ... ඉන්න හිටින තැනක් නෑ ... ළමයි ගොඩ බලපන් ... ළමයි නිකන් පාත් වෙන්ව වගේ .. ඒ කරලා අඩනව ළමයින් ට කන්න නෑ කියල
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මාර කෙලියක්න්යේ .. අනිත් උනුත් මහන්සි වෙලා වැඩ කරලා තමා ඉන්න හිටින තැනක් හදාගන්නේ ... හැමෝම ඔහොම කරන නැත්තේ බැරි හින්ද නෙමේ වැරදි හින්ද ... ඉන්න හිටින තැනක් නෑ ... ළමයි ගොඩ බලපන් ... ළමයි නිකන් පාත් වෙන්ව වගේ .. ඒ කරලා අඩනව ළමයින් ට කන්න නෑ කියල

    මේ කථාවත් අැත්ත තමා..මම දන්න ඵකෙක් ඉන්නව රට ගිහින් උෟ ඵහේ රිෆුජී දාල ඉන්නෙ.උෟ හාමුදුරු කෙනෙක් වෙලා ඉන්න දවස් වල තමා ඒ රටට පැනල තියෙන්නෙ..උෟ නිතරම ඒ රටේ government ඵකට බණිනව PR දෙන්නෙ නෑ කියල..මම දවසක් කිව්ව ඉතිං උඹනේ හොරෙන් ඒ රටට ගියේ..ඒකනේ උඹට උන් ඔහොම හරි ඉන්න දීල තියෙන්නෙ කියල..මූ කියනව ඵහෙම බැහැලු මේ ලෝකේ ඕන තැනක් මිනිස්සුන්ට අයිතියිලු..:lol::මම ඊට පස්සෙ මුකුත් කියන්න ගියේ නෑ..:D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම ඔයි news එක බැලුවා.ඒකෙ හැටියට ඕවා දීල තියෙන්නෙ වෙන මිනිස්සුන්ට කොහොම හරි ඉඩම් ලැබුන අය ඇවිත් නැහැ. එකෙක් කියනවා කවුද කිව්වලු දැම්ම ගිහිල්ලා අල්ල ගත්තොත් ඉඩම් ලැබේවි කියලා නියම අයිති කාරයො එන්න කලින්.
    ඒක නිසා ඇවිත් ඉඩම් ටික අල්ල ගත්තලු.මම හිතන්නෙ ඔය corona case නිසා එන්නෙ නැතිව ඉන්න ඇති .ඉඩම් ලැබුන අය.