ඇඩෙනවා

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    funny-crying-baby-snot-bubble_zps9f5cbf28.jpg

    හයියෝ.. මහින්දට මක්කැයි වුණේ බොලව්.. දිනුවත් අගමැතිකම නැහලු..
    බයියලා.. තොපිට දුක නැද්ද මේ රට කන හිගන්නට මොලේ නැති කමට? මේ යකාගේ පරම්පරාවම දතකන්න බලාගෙන ඉදියෙ.. හයියෝ අපේ නාමල් බේබිට කාර් සිහිනය... අපොයි රොකට් මල්ලි...

    බයියෝ... මැක්කැයි බොල වුනේ..

    CJ4YJ6lWEAAwygt.jpg:large
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    මූව ඉතිං විදුලි පුටුවට තමයි දක්කන්නේ

    විදුලිපුටුවට යන ලෝකේ ප්‍රථම ඇට කපපු එකා. ගිනස් පොතට යයි. වහලුන්ට ආදරයෙන් ශෙයා කරන්න
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කැරි සිරා පව් ඔයි අර මනුස්සය වයස ගැනවත් හිතන්නෙ නැතිව මුන් කරන වැඩ
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ ගියපාර සිරිසේන දිනවන්න මම ගොඩක් වැඩ කරා, දැන් මම ඒකට දුක් වෙනවා බන්. උ මහින්දට නාමයෝජනා දුන්නේ නැත්නම් මම ඌට මුකුත් කියන්නේ නැ. දැන් නාමයෝජනා දීලා පිටට පිහියෙන් අනිනවා .මම කොහොමත් දැන ගත්තා සිරිසේන දුමින්දට නාමයෝජනා දෙන්නේ නැතිවෙන කොට සිරිසේන UNP 1 ට සපෝර්ට් කියලා .

    මචං අපරාදේ මේ වගේ කොන්ද පණ නැති පොන්නයෙක්ට රට බාරදුන්නේ
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63

    රිදිලා™ NO1