.:: ඇඩේන Tattoos බලන්න වරෙල්ලා ::. අපේ පුතාලත් carnival එකක් එනකන්නේ බලන් ඉන්නේ දුවල ගිහින් Tattoos එකක් ගහගන්න සමහරු කෑල්ලට පෙන්න එහෙමත් ඕවා blade එකෙන් එහෙමත් කරගන්නේ :P අහම්බෙන් යද්දී දැක්කේ ඇදෙනවා මේ Tattoos දැක්කම පුදුම දුකක් විදින්න...