ඇඩොබ් HELP

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,252
    21,112
    113
    අඩෝ මාර කේස් එක. පොඩි වැඩක ඉන්ඩිසයින් ෆයිල් එකක් ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලැබුනා. ඒක් මගෙ තිබුනු වර්ශන් එකෙන් ඔපන් වෙන්නෙ නැති නිසා ඉන්ඩිසයි ලෙටස්ට් එක ඩවුන්ලෝඩ් කලා ඒකට ඇඩොබ් CC ඩවුන්ලෝඩ් කරන්නත් උනා. දැන් ඇඩොබ් CC එකෙනෙ මගේ අනිත් ඔක්කොමත් අප්ඩෙට් කරනවා. කෙලවිලා ඉන්නෙ. කොහොමද බන් මේක නවත්තන්නෙ? ඇඩොබ් CC එකෙන් අප්ඩේට් ඔෆ්ෆ් කලාට ඒත් අප්ඩේට් වෙනවා. o_O o_O o_O