ඇඩෝ මේ ගොන් පෙට්‍රල් හොරු

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අඩෝ මිනිස්සු බැරල් අරන් තෙල් එකතු කරනව බොල පෝලිම් වල...කුඩ්ඩො බැරල් හොයනව..පෝලිම හැමතැනම ...පිස්සු රටක් බන් මේක
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,575
    1
    3,594
    113
    Earth
    හෙට ගනන් වැඩිවෙයි කියල + යුද්ධ කතාවක් + මෝඩ සිංහලු!

    ගානට වඩා ප්‍රස්නෙ තියෙන්නෙ යුද්දෙ එක්ක. එකයි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    ස්වයං රැකියා ගොයියෝ ජාතිය අවදිකරන්න පටන් අරන් 🥴
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,838
    16,770
    113
    අඩෝ මිනිස්සු බැරල් අරන් තෙල් එකතු කරනව බොල පෝලිම් වල...කුඩ්ඩො බැරල් හොයනව..පෝලිම හැමතැනම ...පිස්සු රටක් බන් මේක

    සල්ලි ගෙවලා නම් ගන්නෙ
    මොකක්ද ප්‍රශ්නෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මහමොලකරු
    images
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ මිනිස්සු බැරල් අරන් තෙල් එකතු කරනව බොල පෝලිම් වල...කුඩ්ඩො බැරල් හොයනව..පෝලිම හැමතැනම ...පිස්සු රටක් බන් මේක
    උඹ මම අපි අනුරට දෙන්න ඕනේ ඒකයි 🤌🤌