ඇණ ගහපු තැන් වලින් ලේ එනව

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ලේ වර්ගේ චෙක් කරානම් හරි... තව DNA එකත් හොයාගන්න පුළුවන්...
     
    • Haha
    Reactions: Emarald

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඒ උනාට බොම්බේ නවත්තා ගන්න බැරි උනා නිගාට
     
    • Haha
    Reactions: BLJboss

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ඒ උනාට සහරාන් ගෙදෙට්ට ඇවිල්ල ගහල යනකං පොරට මුකුත් කරගන්න බැරි උනානෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    ඕනිම ආගමක් හෑල්ලු වෙන්නේ බොරු දේවල් මවාපාන්න ගිහින්. අන්තිමට ආගමෙන් ගතයුත්තත් විහිලුවක් වෙනවා.
     

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඒ උනාට සහරාන් ගෙදෙට්ට ඇවිල්ල ගහල යනකං පොරට මුකුත් කරගන්න බැරි උනානෙ
    නිගා සමහර විට ඒ පව් කාරයෝ වෙන්න ඇති නිගා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    Don't waste them


    ywGcaT0.png
     
    • Haha
    Reactions: imhotep

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇණ ගහපු තැන් වලින් ලේ එන එකට වඩා බයානකයි ඕවා විස්ස්වාස කරන උන්ට චන්ද අයිතිය තියෙන එක ☹️
     
    • Like
    Reactions: Lessar