ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

    පහුගිය දවස් වල නිතරම මාධ්‍ය වල පෙනී ඉදල ජනතාව දැනුවත් කළ අජිත් රෝහණ මහත්තයට ඇත්තටම මොකද උනෙ.දැන් දවස් කීපයක ඉදල පේන්න නැ. දන්න කෙනෙක් කියපල්ලා. අන්න අරහෙ දඹර අමිලයයි ඊ නිවුස් එකයි හෙන ප්‍රචාරයක් ගෙනියනවා අගමැතියි ජනාධිපතියි එකතුවෙලා හමුදාපතිට / පොලිස්පතිට කැපිල්ල දානව කියලා.මෙව ඇත්තද?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මොකක් හරි අවුලක් තියෙනවා GMOA එකත් සද්ද වහලා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    Ya matath iye oka hithuna. Gmoa penna nane.
    Chandeta ona background haduna nisa kattiya halala wage.

    Massive naamak naanna yanne sinhalu
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දොස්තර රුක්ශාන් කියලා එකෙක් බැන්නෙ ගොමා උන් ජානාදිපතිව රවට්ටනවා කියලා , ගොමා එකෙයි අජිත් රොහනයගෙයි කට වස්සන් ඇති චන්දෙ මතක් වෙලා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ya matath iye oka hithuna. Gmoa penna nane.
    Chandeta ona background haduna nisa kattiya halala wage.

    Massive naamak naanna yanne sinhalu

    ඔව් දෙරන වගේ මීඩියා දැන් දැන් පොලිටික්ස් උන්ගේ වොඉස් කට් දානවා.හැබැයි මේක චන්දෙ වෙනුවෙන් කරනව නම් ලෝක් රිස්ක් එකක් මිනිස්සුන්ටයි රජයටයි දෙකටම මොකද හඩිස්සියේවත් කොන්ට්‍රෝල් නැති උනොත් ආන්ඩුවේ වැරැද්ද වෙන්නෙ මේක.එහෙම උනොත් චන්දෙටත් අවාසියි.ඒක නිසා අන්ඩුව එහෙම හිතයි කියලා කියන්නත් බැහැ.හැබැයි ඉතින් මේක ලන්කාවනේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ මනුස්සයට rest එකක් ඕනේ කියල හිතෙන්නේ නැද්ද උදේ හවා ටීවී එකේ ලංකාවේ කාලකන්නින්ගේ වැරදි කිය කියා බැන්නට හැදෙන්නේ නැත්තං තේරුමක් නෑ නිතරම ටීවී එකටත් ඇවිත් . අනිත් කාරණේ කොහොමත් චන්දෙකට යන්න තමයි ආණ්ඩුවට ඕනේ ඒකට කොරෝනා තිබ්බත් එකයි නැතත් එකයි කියන මතේ ඉන්නේ. ඒකට අවශ්‍ය පසුබිම සකස් කරන්න තමයි මේ ටිකේ පේජ් කාරයෝ අර මැලේරියා කතාව හෝ ගාලා ශෙයා කරන්නේ. පෝලිම් වල චන්දෙ දීපු එකාගේ පින්තුරේ තමන්ගේ පිටේ ගහන් යන්න වගේ අයිඩියා දෙන්නේ. තව තියෙනවා ඉතින් ඔක්කොම කියන එක හරි නෑනේ :rolleyes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    93782983_1335279333333711_4898257076913963008_n.jpg