ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?
පහුගිය දවස් වල නිතරම මාධ්‍ය වල පෙනී ඉදල ජනතාව දැනුවත් කළ අජිත් රෝහණ මහත්තයට ඇත්තටම මොකද උනෙ.දැන් දවස් කීපයක ඉදල පේන්න නැ. දන්න කෙනෙක් කියපල්ලා. අන්න අරහෙ දඹර අමිලයයි ඊ නිවුස් එකයි හෙන ප්‍රචාරයක් ගෙනියනවා අගමැතියි ජනාධිපතියි එකතුවෙලා හමුදාපතිට / පොලිස්පතිට කැපිල්ල දානව කියලා.මෙව ඇත්තද?