ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කිරියන්ට හිතෙන විදියට

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,218
    1,996
    113
    මගේ අදහස

    අපිට කවුරු හරි ලගින් ජීවිතේ යම් කොටසක් බෙදාගන්න කෙනෙක් හම්බෙනව

    Dopamine නිපදවගන්න පුලුවන් නිසා මොලේ හෙන ආසයි එහෙම කෙනෙක් ඉන්නකොට

    ඊලග පරම්පරාව බිහි කරන්න ඕන නිසා මොලේ හැදෙන chemical reaction එකක් නිසා හටගන්න එකක්
     
    • Like
    Reactions: scorp12

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ඔව්. හැමදේම හේතු අනුව වෙනස් වෙනව. ආදරයත් එහෙමයි.

    1771142367764.png
     
    Last edited: