ඒකා ගොනා නෙමේද පුතා. මගේ යාළුවෙක් ජැෆ්නා දෙමළ... ඒකා ඉස්කෝලේ යන කාළේ සීන් එකක් වයිෆ්ට කියලා. දැන් කරදරේ සදහටම. මේවා ගොතපු කතා පුතා ඇත්තට කීවානම් ඌ ගොනා පුතා කීවත් ගොනාට වෙන්නේ මේ විදිහෙම දෙයක් තමා පුතා