ඇත්තටම ඇයි බයියෝ මහින්දලාට ඡන්දෙ දෙන්නේ ?

ඇත්තටම ඇයි බයියෝ මහින්දලාට ඡන්දෙ දෙන්නේ

  • මෝඩකමට

    Votes: 61 61.6%
  • උනුත් හොරු නිසා හොරෙකුටම දෙනවා

    Votes: 42 42.4%
  • ලෝකේ ගැන දැනුවත් නැති නිසා

    Votes: 46 46.5%
  • උන් ඇත්තටම හිතනව මහින්ද රට හදයි කියල

    Votes: 32 32.3%
  • වෙනත්

    Votes: 11 11.1%
  • අනිත් පක්ෂ වල උන් එක්ක තරහට

    Votes: 27 27.3%

  • Total voters
    99

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෝඩකමයි වහල්කමයි බන්
    පාවෙන චන්ද නොවන ඔක්කොම ඔහොම තමයි
     
    • Like
    Reactions: Hankook

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,547
    113
    මේ වචනෙට එකග වෙන්න බෑ. හේතු කිහිපයක් උඩ.

    1) පෘතුගීසින් ආසියාවට ආවේ මන්ගේ වෙළඳාම ව්‍යාප්ත කරන්න.

    2) පෘතුගීසින් ලංකාවට ආවේ අහම්බයකින් ආක්‍රමණයකට ආවනම් ඒගොල්ලො එන්නේ සේනාව සංවිධානය කරගෙන. මොකද ලොරොන්සෝදි අල්මේදා කියන්නේ එවකට පෘතුගාලයේ හිටපු රජතුමාගේ general කෙනෙක්ගෙ පුතෙක්.

    3) ලංකාවට ඇවිත් අවුරුදු විස්සක් යන තෙක් ආක්‍රමණ තබා ඔවුන්ගේ ආගම පවා ව්‍යාප්ත කිරීමට පවා කිසිවක් කළේ නැහැ.

    ඒ කෙසේ වෙතත් ප්‍රධාන මාතෘකාව එක නෙමෙයිනේ. එකට අදාලව මම පළවෙනි උත්තරේ දුන්නේ.
    ලොරොන්සෝදි අල්මේදා නාවික හමුදා අද්මිරාල් කෙනෙක් කියල පොත්වල සටහන් වෙලා තියෙන්නේ. උන්ට අවුරුදු 20ක් යන්න ඇති බල ඇණියක් ඉල්ලගන්න රට ගැන විස්තර කියල එහෙම. වෙළඳාමටම ආවේ මුස්ලිම් අය. මේ අය එන්නෙම මිලිටරි ව්‍යාපාරයක් යටතේ. එක නිසා එයා ආවේ අහම්බෙන් උනාට ආක්‍රනිකයෙක් කියන එක වෙනස් වෙන්නේ නෑ. ඔය බල ඇණි පෘතෘගාලෙන් ඒවන්න 1480දී පටන් ගන්නේ රටවල් අල්ලගන්නම තමා. වෙළඳාම උන්ට රටවල් වලට ඇතුල් වෙන්න හදා ගත්තු බොරුවක්.

    ප්‍රධාන මාර්තුකාවට දුන්න උත්තරේ වැරදියි ඕක නිසා
     
    • Like
    Reactions: gamerlk

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සජිත්ටයි රනිල්ටයි දෙන හේතුවටම තමයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ලොරොන්සෝදි අල්මේදා නාවික හමුදා අද්මිරාල් කෙනෙක් කියල පොත්වල සටහන් වෙලා තියෙන්නේ. උන්ට අවුරුදු 20ක් යන්න ඇති බල ඇණියක් ඉල්ලගන්න රට ගැන විස්තර කියල එහෙම. වෙළඳාමටම ආවේ මුස්ලිම් අය. මේ අය එන්නෙම මිලිටරි ව්‍යාපාරයක් යටතේ. එක නිසා එයා ආවේ අහම්බෙන් උනාට ආක්‍රනිකයෙක් කියන එක වෙනස් වෙන්නේ නෑ. ඔය බල ඇණි පෘතෘගාලෙන් ඒවන්න 1480දී පටන් ගන්නේ රටවල් අල්ලගන්නම තමා. වෙළඳාම උන්ට රටවල් වලට ඇතුල් වෙන්න හදා ගත්තු බොරුවක්.

    ප්‍රධාන මාර්තුකාවට දුන්න උත්තරේ වැරදියි ඕක නිසා
    Kohomeda bung oya bottu wela awilla mehe unta kelinne? Api nikan waanarayo wageda e kaale?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලොරොන්සෝදි අල්මේදා නාවික හමුදා අද්මිරාල් කෙනෙක් කියල පොත්වල සටහන් වෙලා තියෙන්නේ. උන්ට අවුරුදු 20ක් යන්න ඇති බල ඇණියක් ඉල්ලගන්න රට ගැන විස්තර කියල එහෙම. වෙළඳාමටම ආවේ මුස්ලිම් අය. මේ අය එන්නෙම මිලිටරි ව්‍යාපාරයක් යටතේ. එක නිසා එයා ආවේ අහම්බෙන් උනාට ආක්‍රනිකයෙක් කියන එක වෙනස් වෙන්නේ නෑ. ඔය බල ඇණි පෘතෘගාලෙන් ඒවන්න 1480දී පටන් ගන්නේ රටවල් අල්ලගන්නම තමා. වෙළඳාම උන්ට රටවල් වලට ඇතුල් වෙන්න හදා ගත්තු බොරුවක්.

    ප්‍රධාන මාර්තුකාවට දුන්න උත්තරේ වැරදියි ඕක නිසා
    Disagreed.

    මේකට දෙන්න තියෙන උත්තරේ හරිම සරලයි. ලෝකේ කිසිම රටක් තමන්ට ආර්ථික වාසියක් නැත්තං වෙන රටවල් ආක්‍රමණය කරලා නෑ. දැන් කරන්නෙත් නෑ. නාවික ප්‍රබෝදයත් එක්ක යුරෝපා ජාතීන් කරෙත් එකයි. රටවල් යටත් කරන්න ඕනි නම් ආසියාවට එනවට වඩා යටත් කරන්න ලඟපාත රටවල් ඕනි තරම් තිබ්බා. හැබැයි ඒ ආපු ගමනේ යම් යම් තැන්වල ආක්‍රමණික ස්වාභාව නොතිබුණ නෙවෙයි. මොකද රටකට එන ආගන්තුකයන් ව මල් මාලා දාලා පිළිගන්නේ නෑනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,547
    113
    Disagreed.

    මේකට දෙන්න තියෙන උත්තරේ හරිම සරලයි. ලෝකේ කිසිම රටක් තමන්ට ආර්ථික වාසියක් නැත්තං වෙන රටවල් ආක්‍රමණය කරලා නෑ. දැන් කරන්නෙත් නෑ. නාවික ප්‍රබෝදයත් එක්ක යුරෝපා ජාතීන් කරෙත් එකයි. රටවල් යටත් කරන්න ඕනි නම් ආසියාවට එනවට වඩා යටත් කරන්න ලඟපාත රටවල් ඕනි තරම් තිබ්බා. හැබැයි ඒ ආපු ගමනේ යම් යම් තැන්වල ආක්‍රමණික ස්වාභාව නොතිබුණ නෙවෙයි. මොකද රටකට එන ආගන්තුකයන් ව මල් මාලා දාලා පිළිගන්නේ නෑනේ

    එක නිසා තමා උන් වෙළඳාමට කෙලින්ම බල ඇණීම ඒවන්නේ. උන්ට මෙහෙන් ගන්න පුළුවන් මොනවද කියන එක ගැන ඒ වෙනකොට හොඳ අවබෝධයක් තිබ්බ. ඔය කරේ සේද මාවත මුහුදට ගෙනාවා එක. ආසියාවට ආවේ ආක්‍රණයකටම තමා. ඔයිට කලින් කට්ටිය ආව බලලා යන්න. ඒව ආක්‍රමන නෙවෙයි. මේ ආව ඒක අහඹු සිද්දයක් උනාට එක ලඟම වෙන්න තිබ්බ සිද්ධියක්.

    . හැබැයි ඒ ආපු ගමනේ යම් යම් තැන්වල ආක්‍රමණික ස්වාභාව නොතිබුණ නෙවෙයි. මොකද රටකට එන ආගන්තුකයන් ව මල් මාලා දාලා පිළිගන්නේ නෑනේ.
    ඔයිට කලින් කොච්චර කට්ටිය ලංකාව එක්ක වෙළඳ ගනුදෙනු කරලා තියෙනවද. ඒ වෙනකොටත් active trading marketplace තිබ්බ. එහෙම වෙළඳාමට කියල බොරු කියල රටේ පාලනයට අගිලි ගහන්න නොගිය නං ඔය කතාව හරි.
     
    • Like
    Reactions: gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080
    113
    උනුත් හොරු නිසා හොරෙකුටම දෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ වචනෙට එකග වෙන්න බෑ. හේතු කිහිපයක් උඩ.

    1) පෘතුගීසින් ආසියාවට ආවේ මන්ගේ වෙළඳාම ව්‍යාප්ත කරන්න.

    2) පෘතුගීසින් ලංකාවට ආවේ අහම්බයකින් ආක්‍රමණයකට ආවනම් ඒගොල්ලො එන්නේ සේනාව සංවිධානය කරගෙන. මොකද ලොරොන්සෝදි අල්මේදා කියන්නේ එවකට පෘතුගාලයේ හිටපු රජතුමාගේ general කෙනෙක්ගෙ පුතෙක්.

    3) ලංකාවට ඇවිත් අවුරුදු විස්සක් යන තෙක් ආක්‍රමණ තබා ඔවුන්ගේ ආගම පවා ව්‍යාප්ත කිරීමට පවා කිසිවක් කළේ නැහැ.

    ඒ කෙසේ වෙතත් ප්‍රධාන මාතෘකාව එක නෙමෙයිනේ. එකට අදාලව මම පළවෙනි උත්තරේ දුන්නේ.
    එහෙම තමයි බන් එකපාර යුද්ධවලට යන්නෙ නෑ ඒ කාලේ උනත් ෆිල්ම්වල වගේ. මුලින් එන්නෙ බිස්නස්වලට. ඊට පස්සෙ බලන්නෙ රටේ පාලකයා එක්ක ඩීල් එකක් දාලා තමන්ගෙ වැඩ කරන්න . ඉතිං ඔය අතරෙ එහෙන් මෙහෙන් රිංගන්න ගිහින් කාලයත් එක්ක බලනවා දේශපාලන හා ආගමත් රිංගවගෙන බලය වැඩි කරගන්න . ධර්මපාල බෞතීශ්ම කරන තැනට ඇවිත් ඔප්පුවකින් කෝට්ටෙ ලියා ගත්තෙ එහෙම තමයි . අන්තිමට පෘතුගීසි සෙබලෙක්ම ධර්මපාල මරලා රටේ පාලනය ගන්නවා. ඊට පස්සෙ ඉතිං නිතරම ගැටුම්. ඕවා ටික ටික යුද්ධවලට ගියා.
     
    • Like
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එක නිසා තමා උන් වෙළඳාමට කෙලින්ම බල ඇණීම ඒවන්නේ. උන්ට මෙහෙන් ගන්න පුළුවන් මොනවද කියන එක ගැන ඒ වෙනකොට හොඳ අවබෝධයක් තිබ්බ. ඔය කරේ සේද මාවත මුහුදට ගෙනාවා එක. ආසියාවට ආවේ ආක්‍රණයකටම තමා. ඔයිට කලින් කට්ටිය ආව බලලා යන්න. ඒව ආක්‍රමන නෙවෙයි. මේ ආව ඒක අහඹු සිද්දයක් උනාට එක ලඟම වෙන්න තිබ්බ සිද්ධියක්.
    මේක හෙළයෙක් තමන්ගේ "හැඟීම්" වලින් ලියපු පිළිතුරක් වගෙයි මටනං පේන්නේ.

    සිංහලුන් කැරලි ගසන තෙක් පෘතුගීසින් කිසිම විදිහක්8න් කලහකාරී හැසිරීමක් කර නැහැ. ආක්‍රමණිකයෝ හැසිරෙන්නේ එහෙමද?

    රියල් ආක්‍රමණිකයෝ ගැන හොයන්න ඕනි නම් කාලිංග මාග ගැන හොයලා බලන්න. අන්න නියම ආක්‍රමණිකයන්.
    ඔයිට කලින් කොච්චර කට්ටිය ලංකාව එක්ක වෙළඳ ගනුදෙනු කරලා තියෙනවද. ඒ වෙනකොටත් active trading marketplace තිබ්බ. එහෙම වෙළඳාමට කියල බොරු කියල රටේ පාලනයට අගිලි ගහන්න නොගිය නං ඔය කතාව හරි.
    ඔව් කරලා තියෙනවා. පොඩ් පොඩියට මැණික් කැට ,කුරුදු වගේ දේවල් බොහොම පොඩි ප්‍රමාණයකින්. ඒත් එක එක ගනුදෙනු කරුවන් හරහා. එකට marketplace එකක් කියන්වට මම එකග නෑ. එක චූටි පොළක් වගේ.

    පෘතුගීසින් තමයි ලංකාවට සංවිධානාත්මක සහ සංස්ථාපිත සමාගම් හරහා රජයට බදු ලබාගත හැකි විදිහට විධිමත් ජාත්‍යන්තර වෙළඳාම හදුන්වා දුන්නේ. එක එහෙම නෙවෙයි කියනවනම් ඒක එයාගේ පුද්ගලික හැඟීම් වල ප්‍රශ්නයක්.
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙම තමයි බන් එකපාර යුද්ධවලට යන්නෙ නෑ ඒ කාලේ උනත් ෆිල්ම්වල වගේ. මුලින් එන්නෙ බිස්නස්වලට. ඊට පස්සෙ බලන්නෙ රටේ පාලකයා එක්ක ඩීල් එකක් දාලා තමන්ගෙ වැඩ කරන්න . ඉතිං ඔය අතරෙ එහෙන් මෙහෙන් රිංගන්න ගිහින් කාලයත් එක්ක බලනවා දේශපාලන හා ආගමත් රිංගවගෙන බලය වැඩි කරගන්න . ධර්මපාල බෞතීශ්ම කරන තැනට ඇවිත් ඔප්පුවකින් කෝට්ටෙ ලියා ගත්තෙ එහෙම තමයි . අන්තිමට පෘතුගීසි සෙබලෙක්ම ධර්මපාල මරලා රටේ පාලනය ගන්නවා. ඊට පස්සෙ ඉතිං නිතරම ගැටුම්. ඕවා ටික ටික යුද්ධවලට ගියා.
    දේශපාලනයට සම්බන්ධ වීම කියන්නේ වෙළඳාමේදී තමන්ගේ කොටස හෝ ඒකාධිකාරිය පවත්වාගන්න සමාගම් හෝ ව්‍යාපාරිකයන් සාමාන්‍යයෙන් කරන දෙයක් ඔය. එහෙම නැතුව අපි සිංහලුන් ව මරමු කොටමු වගේ සංකල්පයක් නෙවෙයි. හැබැයි පෘතුගීසින් කියන්නේ සර්ව සාධාරණ , පරිපූර්ණ ජාතියක් කියලා මම කොහේවත් කියලා නෑ.

    @හෙළයෙක් කිව්වා වගේ ලංකාව සමග පෘතුගීසින්ට පෙර ගනුදෙනු කරපු අය දේශපාලනයට සම්බන්ධ නොවුනේ එයාලට monopoly එකක් හෝ මහා ලොකුවට ඒ ව්‍යාපාර කිරීමේ හැකියාව ක් නොතිබුණු නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,547
    113
    මේක හෙළයෙක් තමන්ගේ "හැඟීම්" වලින් ලියපු පිළිතුරක් වගෙයි මටනං පේන්නේ.

    සිංහලුන් කැරලි ගසන තෙක් පෘතුගීසින් කිසිම විදිහක්8න් කලහකාරී හැසිරීමක් කර නැහැ. ආක්‍රමණිකයෝ හැසිරෙන්නේ එහෙමද?
    වෙළඳාමට මොකටද නාවික හමුදාවක් ඒවන්නෙ. වෙළඳාමට ආව නං එක කරගෙන ඉන්නේ නැතුව රටේ පාලනයට අගිළි ගහන්න ගිහින් තමා ඔය හතර පස් පාරක්ම බල ඇණි පිටින්ම සමුල ගාතන උනේ.

    කැරලි ගහන්නේ මොකටද බං තමන්ගේ රටේ සම්පත් ආක්‍රණශීලී විධියට ගන්න අයට විරුද්ධව කෙලින්ම යුද්ධ කරලා එලවන්නේ. ඒව කැරලි කියන්න පුළුවන් ඔන්න අපි උන්ගේ රජයට අයිති ප්‍රාන්ත වගේ නං.

    රියල් ආක්‍රමණිකයෝ ගැන හොයන්න ඕනි නම් කාලිංග මාග ගැන හොයලා බලන්න. අන්න නියම ආක්‍රමණිකයන්.
    වෙළඳාමට ආව අය ගැන හොයන්න ඕනි නං ඇන්න මුස්ලිම් මැලේ උන් ගැන බලන්න අන්න නියම වෙලදාම් කරපු අය.
    ඔව් කරලා තියෙනවා. පොඩ් පොඩියට මැණික් කැට ,කුරුදු වගේ දේවල් බොහොම පොඩි ප්‍රමාණයකින්. ඒත් එක එක ගනුදෙනු කරුවන් හරහා. එකට marketplace එකක් කියන්වට මම එකග නෑ. එක චූටි පොළක් වගේ.
    හොඳ චුටි. තව බලන්න කියවල.
    https://www.researchgate.net/public...Period_From_6th_Century_BC_to_16th_Century_AD

    පෘතුගීසින් තමයි ලංකාවට සංවිධානාත්මක සහ සංස්ථාපිත සමාගම් හරහා රජයට බඩු ලබාගත හැකි විදිහට විධිමත් ජාත්‍යන්තර වෙළඳාම හදුන්වා දුන්නේ. එක එහෙම නෙවෙයි කියනවනම් ඒක එයාගේ පුද්ගලික හැඟීම් වල ප්‍රශ්නයක්.
    එක හරි සංවිධානාත්මක වෙළඳ ව්‍යාපර වල අංගයක් තමා රටේ දේශපාලනයට සම්බන්ධ වෙන එක. එකට බාධා වෙන ඔක්කොම මරලා හරි අයින් කරන්න පුරුදු වෙලා තියෙන්නේ නං උන්ගෙන් තමා.
     
    Similar threads