ඇත්තටම ඇයි බයියෝ මහින්දලාට ඡන්දෙ දෙන්නේ ?

ඇත්තටම ඇයි බයියෝ මහින්දලාට ඡන්දෙ දෙන්නේ

  • මෝඩකමට

    Votes: 61 61.6%
  • උනුත් හොරු නිසා හොරෙකුටම දෙනවා

    Votes: 42 42.4%
  • ලෝකේ ගැන දැනුවත් නැති නිසා

    Votes: 46 46.5%
  • උන් ඇත්තටම හිතනව මහින්ද රට හදයි කියල

    Votes: 32 32.3%
  • වෙනත්

    Votes: 11 11.1%
  • අනිත් පක්ෂ වල උන් එක්ක තරහට

    Votes: 27 27.3%

  • Total voters
    99

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වෙන දෙන්න කෙනෙක් නැති නිසා මේ පාරත් මහින්ද මාතියාටම දෙනවා
     
    • Like
    Reactions: VultureMax

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තරහට. බයියෝ ටොයියෝ ජෙප්පෝ මේ ඔක්කොමලා ඡන්දෙ දෙන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ ඉන්න උන් එක්ක තියෙන තරහට. උන්ව එලවන්න ඕනි නිසා. ලංකාවේ බහුතරයකගේ හිත යට තියෙන උවමනාව ඒක.

    1505 ලොරෙන්සෝ ඩී අල්මේදා ඉඳන් 2023 රනිල් වික්‍රමසිංහ දක්වා සිංහලූ කරේ ඕක. ඉන්න එකාව එළවීම. වෙන දෙයක් නෙවෙයි.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    තරහට. බයියෝ ටොයියෝ ජෙප්පෝ මේ ඔක්කොමලා ඡන්දෙ දෙන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ ඉන්න උන් එක්ක තියෙන තරහට. උන්ව එලවන්න ඕනි නිසා. ලංකාවේ බහුතරයකගේ හිත යට තියෙන උවමනාව ඒක.

    1505 ලොරෙන්සෝ ඩී අල්මේදා ඉඳන් 2023 රනිල් වික්‍රමසිංහ දක්වා සිංහලූ කරේ ඕක. ඉන්න එකාව එළවීම. වෙන දෙයක් නෙවෙයි.
    Interesting explanation :eek: :eek: :eek:
     
    • Like
    Reactions: VultureMax

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    තරහට. බයියෝ ටොයියෝ ජෙප්පෝ මේ ඔක්කොමලා ඡන්දෙ දෙන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ ඉන්න උන් එක්ක තියෙන තරහට. උන්ව එලවන්න ඕනි නිසා. ලංකාවේ බහුතරයකගේ හිත යට තියෙන උවමනාව ඒක.

    1505 ලොරෙන්සෝ ඩී අල්මේදා ඉඳන් 2023 රනිල් වික්‍රමසිංහ දක්වා සිංහලූ කරේ ඕක. ඉන්න එකාව එළවීම. වෙන දෙයක් නෙවෙයි.
    1505 ආපු ලොරන්සෝ ???
     
    • Like
    Reactions: VultureMax

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උබලා කැමැති උනත් නැතත් 2009 යුධ ජයග්‍රහණය තවම චන්ද වලට බලපානවා ....ඒ අනුව මිනිසු බලන්නේ මුන් නම් හොරා කාල යුද්දෙවත් නැවැත්තුව ....අරුන් හොරා කාල මොන ලබ්බද කලේ කියලා ......
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගොඩක්ම චන්දෙ දෙන්නෙ බන් තමන්ට කරපු එකාට.

    අපෙ ගෙවල් පැත්ත ඉස්සර හෙන යුඑන්පි. චන්ද කාලෙට මුදලාලිලා සෙට් එක බැහැලාම වැඩ කරා.

    හැබැයි පස්සෙ ගමේ පාරක් හදාගන්න, ළමය ඉස්කෝලෙට දාගන්න ලියුමක් ගන්න වගේ වැඩ වලට අරුන් උදව් කරේ නෑ. ඒ නිසා 2019දි උන් මහින්දට සපෝර්ට් කරා.

    දැන් ආයෙම රැල්ල තියෙන්නෙ රනිල් ට. ඕන්න ඔහොම වාසි අතට හොය්යා seen එකක්‌ තමා ගොඩක්ම තියෙන්නෙ. අපිට කරොත් අපිත් කරා තියරිය.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබලා කැමැති උනත් නැතත් 2009 යුධ ජයග්‍රහණය තවම චන්ද වලට බලපානවා ....ඒ අනුව මිනිසු බලන්නේ මුන් නම් හොරා කාල යුද්දෙවත් නැවැත්තුව ....අරුන් හොරා කාල මොන ලබ්බද කලේ කියලා ......
    ඒක ඇත්ත. යුද්දෙන් බැට කාපු මිනිස්සුන්ට ඒක තාම මතකයි. අනික මහින්ද ගේ PR කැම්පේන් එක හොදයි. ජෙප්පො රනිල් ලගේ කැම්පේන් ඉස්සර චා. දැන් නම් රනිලත් ගේමේ ඉන්නෙ. ජෙප්පන්ටත් රැල්ලක් තියෙනව ඒත් උන් ඒක ෆුල් යුටිලයිස් කරන්නෙ නෑ වගේ දෙයක් තමා පේන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒකනේ අහලා බලන්න ඕනේ අනුරගෙන් කැම්පෙන් කරලා පුකත් දුන්නේ ඇයි කියලා🤣🤣

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
     
    • Like
    Reactions: VultureMax

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    පවුලේ එකෙක්ට ආන්ඩුවේ ජොබ් එකක් දීපු නිසා..හෙන්චයියෝ..henchmen ඒකයි. Unp එක මැදකොලබ ඇයිදිනන්නේ..ප්‍රේමදාස flat ගෙවල් හ්දලා..වතු වගේ පේලි ගෙවල් හදලා නොමිලේ බෙදපු නිසා..
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හරි ඉතින් පොරව එළෙවන්නේ එයා ආක්‍රමණිකයා නිසානේ.
    මේ වචනෙට එකග වෙන්න බෑ. හේතු කිහිපයක් උඩ.

    1) පෘතුගීසින් ආසියාවට ආවේ මන්ගේ වෙළඳාම ව්‍යාප්ත කරන්න.

    2) පෘතුගීසින් ලංකාවට ආවේ අහම්බයකින් ආක්‍රමණයකට ආවනම් ඒගොල්ලො එන්නේ සේනාව සංවිධානය කරගෙන. මොකද ලොරොන්සෝදි අල්මේදා කියන්නේ එවකට පෘතුගාලයේ හිටපු රජතුමාගේ general කෙනෙක්ගෙ පුතෙක්.

    3) ලංකාවට ඇවිත් අවුරුදු විස්සක් යන තෙක් ආක්‍රමණ තබා ඔවුන්ගේ ආගම පවා ව්‍යාප්ත කිරීමට පවා කිසිවක් කළේ නැහැ.

    ඒ කෙසේ වෙතත් ප්‍රධාන මාතෘකාව එක නෙමෙයිනේ. එකට අදාලව මම පළවෙනි උත්තරේ දුන්නේ.
     
    • Like
    Reactions: VultureMax

    Similar threads