DC කියන්නෙ මොකද්ද කොම්ලො? :unsure: Data center
jennt Well-known member Sep 23, 2021 3,202 4,913 113 Abyss Feb 7, 2026 #41 UbeThaththa said: DC කියන්නෙ මොකද්ද කොම්ලො? Click to expand... Data center Reactions: UbeThaththa
RealityOfX Well-known member Feb 5, 2021 8,885 1 15,220 113 Feb 7, 2026 #42 Emarald said: Copyright කියන්නේ මොනව ද? GitHub BitBucket Terms & Agreement බලන්න. Use කරන්නේ Cloud. අපිම හිතලා අපිම ෆිඩ් කරපු ඒවගේන් අපිටම කෙලිනවා Click to expand... *confidential/sensitive data
Emarald said: Copyright කියන්නේ මොනව ද? GitHub BitBucket Terms & Agreement බලන්න. Use කරන්නේ Cloud. අපිම හිතලා අපිම ෆිඩ් කරපු ඒවගේන් අපිටම කෙලිනවා Click to expand... *confidential/sensitive data
sinhawanshaya Well-known member Jul 28, 2024 13,906 11,355 113 Feb 7, 2026 #43 Lankawe syllabus eka updated nam awulak na. Eth job demand kohomath adu wei.
DiksonAlex Well-known member Sep 7, 2021 5,573 5,554 113 Colombo Feb 7, 2026 #44 Mr.Curious said: Serious answers only අපේ රටේ අනාගතයත් එක්ක විහිලු කරන්න එපා අවංක පිලිතුරු ඕනෙ Click to expand... ලංකාවේ ලොකු තැන් වලින් අයි යුස් කරයි හැබැයි නොපෙනෙන් විදිහට අයි ටී උන්ට කෙලවෙනවා පිටරට කම්පැනි 50%ට වඩා අයි යුසින් අයි ටී උන්ගේ ඔක්කොමටම නෙවෙයි යම් සැලකිය යුතු අයට ජොබ් නැති වෙනවා අයි කරන උන්ට ජොබ් තියෙනවා කෙලවෙන්නැති ජොබ් තාම ලංකාවේ තියෙනවා සංවර්ධිත රටක් නොවන නිසාම යම් දුරකට ජොබ් නම් රැකෙයි සංවර්ධිත රටවල්වල ජොබ් කෙලවීගෙන යන්නේ දැන් නැගීගෙන එන්නේ යුද්ධෙට අවශ්‍ය කම්පැණි ට්‍රාන්ස්පෝට් කරම්පැනි ආයුධ හදන කම්පැනි ඔක්කොම ඒ අයි මිනිස්සු අඩුවෙන් රෙද්දවල් වෙන්නේ ඔක්කොම මෙකේ බරපතලකම් ඉස්සරට බලාගන්න පුළුවන් මිනිස්සු උද්ගෝෂණය කරන්නත් පුළුවන් අයි ටී උන්ට පුදුම ඉන්දියන් උන් ගොඩක් ඉන්නේ බුරැතු පිටින් Last edited: Feb 7, 2026
Mr.Curious said: Serious answers only අපේ රටේ අනාගතයත් එක්ක විහිලු කරන්න එපා අවංක පිලිතුරු ඕනෙ Click to expand... ලංකාවේ ලොකු තැන් වලින් අයි යුස් කරයි හැබැයි නොපෙනෙන් විදිහට අයි ටී උන්ට කෙලවෙනවා පිටරට කම්පැනි 50%ට වඩා අයි යුසින් අයි ටී උන්ගේ ඔක්කොමටම නෙවෙයි යම් සැලකිය යුතු අයට ජොබ් නැති වෙනවා අයි කරන උන්ට ජොබ් තියෙනවා කෙලවෙන්නැති ජොබ් තාම ලංකාවේ තියෙනවා සංවර්ධිත රටක් නොවන නිසාම යම් දුරකට ජොබ් නම් රැකෙයි සංවර්ධිත රටවල්වල ජොබ් කෙලවීගෙන යන්නේ දැන් නැගීගෙන එන්නේ යුද්ධෙට අවශ්‍ය කම්පැණි ට්‍රාන්ස්පෝට් කරම්පැනි ආයුධ හදන කම්පැනි ඔක්කොම ඒ අයි මිනිස්සු අඩුවෙන් රෙද්දවල් වෙන්නේ ඔක්කොම මෙකේ බරපතලකම් ඉස්සරට බලාගන්න පුළුවන් මිනිස්සු උද්ගෝෂණය කරන්නත් පුළුවන් අයි ටී උන්ට පුදුම ඉන්දියන් උන් ගොඩක් ඉන්නේ බුරැතු පිටින්
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,524 3,112 113 Feb 7, 2026 #45 redux said: LLM එකම රේට් එකෙන් දිගටම දියුණු වෙනවා කියල හිතන්න එපා. ගොඩක් ඒවා LLM අයිති උන් investors ලව රවට්ටන්න බොරුවට ගහන බයිලා. ඉස්සර version වලින් වෙච්ච upgrade සහ අලුත් version වලින් වන upgrade වල පරතරේ බැලුවම අඩුයි tech job, marketing job ගොඩක් අනිවා නැති වෙනවා, ඒ කියන්නේ recruit වෙන ගාන අඩු වෙනවා. හැබැයි ඔය hype කරන තරන් AGI එකක් හැදිලා රස්සාවල් නැත්තටම නැති තැනට එන්නේ නෑ මොකද එතනට යන්න හරි හමන් manufacturing, supply chain එක්ක සම්බන්ද වෙච්ච ai එකක් හැදෙන්න ඕනේ. ඒකට 6g වගේ latency අඩු network connection ලෝකේ පුරා හැදෙන්න ඕනේ. නැනෝ මීටරයක් වරදින්නේ නැතුව unison දෙයක් කරන්න පුළුවන් රොබෝලා හැදෙන්න ඕනේ. ඒක නිසා hype එකට බය නොවී හිටපන් Click to expand... මගේ මතෙත් මේක. Next year wage AI peak එකට එයි.. එතනින් එහාට ලොකු වෙනසක් වෙන් නැති වෙයි හැබැයි economy case නිසා ලොකු disruption එකක් එයි ------ Post added on Feb 7, 2026 at 12:34 PM
redux said: LLM එකම රේට් එකෙන් දිගටම දියුණු වෙනවා කියල හිතන්න එපා. ගොඩක් ඒවා LLM අයිති උන් investors ලව රවට්ටන්න බොරුවට ගහන බයිලා. ඉස්සර version වලින් වෙච්ච upgrade සහ අලුත් version වලින් වන upgrade වල පරතරේ බැලුවම අඩුයි tech job, marketing job ගොඩක් අනිවා නැති වෙනවා, ඒ කියන්නේ recruit වෙන ගාන අඩු වෙනවා. හැබැයි ඔය hype කරන තරන් AGI එකක් හැදිලා රස්සාවල් නැත්තටම නැති තැනට එන්නේ නෑ මොකද එතනට යන්න හරි හමන් manufacturing, supply chain එක්ක සම්බන්ද වෙච්ච ai එකක් හැදෙන්න ඕනේ. ඒකට 6g වගේ latency අඩු network connection ලෝකේ පුරා හැදෙන්න ඕනේ. නැනෝ මීටරයක් වරදින්නේ නැතුව unison දෙයක් කරන්න පුළුවන් රොබෝලා හැදෙන්න ඕනේ. ඒක නිසා hype එකට බය නොවී හිටපන් Click to expand... මගේ මතෙත් මේක. Next year wage AI peak එකට එයි.. එතනින් එහාට ලොකු වෙනසක් වෙන් නැති වෙයි හැබැයි economy case නිසා ලොකු disruption එකක් එයි ------ Post added on Feb 7, 2026 at 12:34 PM
dilann Well-known member Jul 6, 2018 67,721 167,363 113 එකමත් එක රටක Feb 7, 2026 #46 මුකුත් වෙන්නේ නෑ බය වෙන්න එපා . Reactions: Mr Robot
SimMaster Well-known member Dec 16, 2015 9,879 13,143 113 Feb 7, 2026 #47 nevermindNevergiveup said: මාවල් කොහොමද? Click to expand... UbeThaththa said: DC කියන්නෙ මොකද්ද කොම්ලො? Click to expand... Data Center බං redux said: LLM එකම රේට් එකෙන් දිගටම දියුණු වෙනවා කියල හිතන්න එපා. ගොඩක් ඒවා LLM අයිති උන් investors ලව රවට්ටන්න බොරුවට ගහන බයිලා. ඉස්සර version වලින් වෙච්ච upgrade සහ අලුත් version වලින් වන upgrade වල පරතරේ බැලුවම අඩුයි tech job, marketing job ගොඩක් අනිවා නැති වෙනවා, ඒ කියන්නේ recruit වෙන ගාන අඩු වෙනවා. හැබැයි ඔය hype කරන තරන් AGI එකක් හැදිලා රස්සාවල් නැත්තටම නැති තැනට එන්නේ නෑ මොකද එතනට යන්න හරි හමන් manufacturing, supply chain එක්ක සම්බන්ද වෙච්ච ai එකක් හැදෙන්න ඕනේ. ඒකට 6g වගේ latency අඩු network connection ලෝකේ පුරා හැදෙන්න ඕනේ. නැනෝ මීටරයක් වරදින්නේ නැතුව unison දෙයක් කරන්න පුළුවන් රොබෝලා හැදෙන්න ඕනේ. ඒක නිසා hype එකට බය නොවී හිටපන් Click to expand... ඔව් ඉතින් අර එලෝන් කාරයා අගහරු යනවා වගේ තමා. පොර කිව්වේ නම් කොහොමද. ඒත් පේන මානෙක අගහරු නම් යන්නේ නෑ. උට කලින් නාසා එකෙන් යයි ------ Post added on Feb 7, 2026 at 5:45 PM Reactions: UbeThaththa
nevermindNevergiveup said: මාවල් කොහොමද? Click to expand... UbeThaththa said: DC කියන්නෙ මොකද්ද කොම්ලො? Click to expand... Data Center බං redux said: LLM එකම රේට් එකෙන් දිගටම දියුණු වෙනවා කියල හිතන්න එපා. ගොඩක් ඒවා LLM අයිති උන් investors ලව රවට්ටන්න බොරුවට ගහන බයිලා. ඉස්සර version වලින් වෙච්ච upgrade සහ අලුත් version වලින් වන upgrade වල පරතරේ බැලුවම අඩුයි tech job, marketing job ගොඩක් අනිවා නැති වෙනවා, ඒ කියන්නේ recruit වෙන ගාන අඩු වෙනවා. හැබැයි ඔය hype කරන තරන් AGI එකක් හැදිලා රස්සාවල් නැත්තටම නැති තැනට එන්නේ නෑ මොකද එතනට යන්න හරි හමන් manufacturing, supply chain එක්ක සම්බන්ද වෙච්ච ai එකක් හැදෙන්න ඕනේ. ඒකට 6g වගේ latency අඩු network connection ලෝකේ පුරා හැදෙන්න ඕනේ. නැනෝ මීටරයක් වරදින්නේ නැතුව unison දෙයක් කරන්න පුළුවන් රොබෝලා හැදෙන්න ඕනේ. ඒක නිසා hype එකට බය නොවී හිටපන් Click to expand... ඔව් ඉතින් අර එලෝන් කාරයා අගහරු යනවා වගේ තමා. පොර කිව්වේ නම් කොහොමද. ඒත් පේන මානෙක අගහරු නම් යන්නේ නෑ. උට කලින් නාසා එකෙන් යයි ------ Post added on Feb 7, 2026 at 5:45 PM