ඇත්තටම ඉස්සරහට IT Degree කරන උන්ට මොකද වෙන්නේ ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    Serious answers only
    අපේ රටේ අනාගතයත් එක්ක විහිලු කරන්න එපා අවංක පිලිතුරු ඕනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Ai ekenma tamai goda yanna wenne ai karana job karala nan anatha wei.Tama passive income methods tiyenawa hadanna puluwan agi enna kalin hoda income ekak ganna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Tawa 36months wage window ekak tiyenawa Hoda wedak karoth AI ekenma hamba karanna.naki minissu AI app walata adjust wenna tawa tika kalayak yanawa.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    Tawa 36months wage window ekak tiyenawa Hoda wedak karoth AI ekenma hamba karanna.naki minissu AI app walata adjust wenna tawa tika kalayak yanawa.
    dan iskole yana un , al ol , degree karana ewa worthless neh ehema baluwama 5 years walin
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    DC වල අපිට නම් තාම කේස් එකක් නෑ. ඔය කස්ටමර් කෙයාර් වලට, බිලින් වලට වගේ ඒවට නම් අපෙත් AI Model එකක් ටෙස්ට් කරගෙන යනවා.

    Redhat, CISCO, CompTIA වගේ කරපන් ඉතින් පුක නොදී AI වැඩ වැඩි වෙනවා කියන්නේ ඉතින් DC වල ඩිමාන්ඩ් එක වැඩි වෙනවා.
    ------ Post added on Feb 6, 2026 at 9:51 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,008
    113
    LLM එකම රේට් එකෙන් දිගටම දියුණු වෙනවා කියල හිතන්න එපා. ගොඩක් ඒවා LLM අයිති උන් investors ලව රවට්ටන්න බොරුවට ගහන බයිලා.

    ඉස්සර version වලින් වෙච්ච upgrade සහ අලුත් version වලින් වන upgrade වල පරතරේ බැලුවම අඩුයි

    tech job, marketing job ගොඩක් අනිවා නැති වෙනවා, ඒ කියන්නේ recruit වෙන ගාන අඩු වෙනවා. හැබැයි ඔය hype කරන තරන් AGI එකක් හැදිලා රස්සාවල් නැත්තටම නැති තැනට එන්නේ නෑ

    මොකද එතනට යන්න හරි හමන් manufacturing, supply chain එක්ක සම්බන්ද වෙච්ච ai එකක් හැදෙන්න ඕනේ. ඒකට 6g වගේ latency අඩු network connection ලෝකේ පුරා හැදෙන්න ඕනේ. නැනෝ මීටරයක් වරදින්නේ නැතුව unison දෙයක් කරන්න පුළුවන් රොබෝලා හැදෙන්න ඕනේ.

    ඒක නිසා hype එකට බය නොවී හිටපන්
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,300
    2,915
    113
    There are still ways to make money through piracy and gray or black-hat techniques, It's not just white collar shit.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    winter is coming white walkers GIF
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    අවුලක් වෙන්නෙ නෑ.

    ඇමරිකන් උන් අවුට්සෝස් කරන එක නතර කරන්න යන්නෙ.

    එතකොට තමන්ගෙ රටේ දෙයකට සොලූෂන් එකක් හොයලා දීලා ගාන කපාගන්න තියෙන්නෙ.

    හැබැයි ඇමරිකන් උන් උන්ගෙ ප්‍රොඩක්ට් ගන්න කියලා කියනකම් විතරයි මේකත්.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,146
    1,654
    113
    එහෙම ගත්තම කිසිම ජොබ් එකක් සුවර් නැහැනේ බන්. මන් නම් හිතන්නේ නැහැ ලොකු කෙස් එකක් වෙයි කියල. කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම IT කරන එක නතර වෙලා ආසාව තියන උන් ටිකක් විතර සෙට් වෙයි. එක හොඳයි එහෙම ගත්තම.