IT iwaraiමාවල් කොහොමද?DC වල අපිට නම් තාම කේස් එකක් නෑ
meketh podi bubble ekak tiyenne. hebei mun cost cut karanna gahana games den AI kiyala shape wenne.Dev ලව AI වලින් Replace කරනව කියල Layoff කරල කෙලවගත්තට පස්සෙ ආයි Hire කරන්න පටන් ගනියි. බයවෙන්න දෙයක් නෑ
ahema wenne naha ban . layoff thamai . mn dan ai tools ekka wada kranne . monitor , review karana eka witharai karanneDev ලව AI වලින් Replace කරනව කියල Layoff කරල කෙලවගත්තට පස්සෙ ආයි Hire කරන්න පටන් ගනියි. බයවෙන්න දෙයක් නෑ
kalayak yaddi, AI company monopoly ekak hadagattama mona company ekata unata amaru wenawa. passe hithei dev la hire kalanam hari kiyala. anith eka copyright Prashant thiyanawa.ahema wenne naha ban . layoff thamai . mn dan ai tools ekka wada kranne . monitor , review karana eka witharai karanne
මොනවද ඒ methods?Ai ekenma tamai goda yanna wenne ai karana job karala nan anatha wei.Tama passive income methods tiyenawa hadanna puluwan agi enna kalin hoda income ekak ganna
Copyright කියන්නේ මොනව ද?kalayak yaddi, AI company monopoly ekak hadagattama mona company ekata unata amaru wenawa. passe hithei dev la hire kalanam hari kiyala. anith eka copyright Prashant thiyanawa.

DC කියන්නෙ මොකද්ද කොම්ලො?DC වල අපිට නම් තාම කේස් එකක් නෑ. ඔය කස්ටමර් කෙයාර් වලට, බිලින් වලට වගේ ඒවට නම් අපෙත් AI Model එකක් ටෙස්ට් කරගෙන යනවා.
Redhat, CISCO, CompTIA වගේ කරපන් ඉතින් පුක නොදී AI වැඩ වැඩි වෙනවා කියන්නේ ඉතින් DC වල ඩිමාන්ඩ් එක වැඩි වෙනවා.
------ Post added on Feb 6, 2026 at 9:51 PM