ඇත්තටම ඊයේ මට ගොඩක් දුක හිතුන

ඔබ අනුහස් නම්

  • ශමල්කට ගහනවා

    Votes: 0 0.0%
  • බෝඩිමේ ඇන්ටිට ගහනවා

    Votes: 2 40.0%
  • දෙවුමිට ගහනවා

    Votes: 2 40.0%
  • අවන්තට ගහනවා

    Votes: 1 20.0%

  • Total voters
    5

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
ඇත්තටම ඊයේ මට ගොඩක් දුක හිතුන

ඇත්තටම ඊයේ මට ගොඩක් දුක හිතුන, තරහ ගියා
අවන්තයා අනුහස්ට ගැහුවා

අනුහස් කියන්නේ කොන්දක් නැති එකෙක්ද? අයි අවන්තටයි ශේරාන් ටයි මදි නොකියන්න ගැහුවේ නැත්තේ? අවනත ගියාට පස්සේ කෙල්ල ඉස්සරහ බොරු පඩ ෂෝ දාලා වැඩක් නැහැ

මම අනුහස් නම් ඉස්සෙල්ලම කරන්නේ ශාමල්කගේ බෝඩිමේ ඇන්ටිට ගහන එක බන්

මම ඒකිට තමා දැන් ආසා
 

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    යකෝ ඊයේ නිකමට ඒ කොටස බැලුවා හිනා කාලා මැරුණා යකෝ!මොනවද මේ ටීවී වල යන්නේ කියලා!