ඇත්තටම ගෝඨාබයගේ වරදක් ද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    In fact, Gotabhaya Rajapaksa has nothing to do at a time when the Sri Lankan economy is collapsing. It is not his fault. Former politicians from the past to the present never tried to improve the export market in Sri Lanka. As I have heard, only former President Ranasinghe Premadasa tried to strengthen Sri Lanka's exports and he worked hard to boost Sri Lanka's garment industry. All former politicians in Sri Lanka from the past to the present are responsible for the shortage of dollars in Sri Lanka.

    Bai Toy ponsla do you agree with me?
     
    • Like
    Reactions: topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    ගෝටා අවෙම මයිනගෙ උවමනාවට. මයිනට තුන්වෙනි 4 වෙනි පාරටටත් චන්දේ ඉල්ලන්න පුලවන් උනානම් ලොවෙත් ගෝටා එන්නෑ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ගෝටා අවෙම මයිනගෙ උවමනාවට. මයිනට තුන්වෙනි 4 වෙනි පාරටටත් චන්දේ ඉල්ලන්න පුලවන් උනානම් ලොවෙත් ගෝටා එන්නෑ.
    hmmm තියන එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ පමණයි.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    500px-JVPwallpaper.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    In fact, Gotabhaya Rajapaksa has nothing to do at a time when the Sri Lankan economy is collapsing. It is not his fault. Former politicians from the past to the present never tried to improve the export market in Sri Lanka. As I have heard, only former President Ranasinghe Premadasa tried to strengthen Sri Lanka's exports and he worked hard to boost Sri Lanka's garment industry. All former politicians in Sri Lanka from the past to the present are responsible for the shortage of dollars in Sri Lanka.

    Bai Toy ponsla do you agree with me?
    So you are implying that even in 2nd term of mahinda (where there was no war) he didn't do shit to improve export market?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    In fact, Gotabhaya Rajapaksa has nothing to do at a time when the Sri Lankan economy is collapsing. It is not his fault. Former politicians from the past to the present never tried to improve the export market in Sri Lanka. As I have heard, only former President Ranasinghe Premadasa tried to strengthen Sri Lanka's exports and he worked hard to boost Sri Lanka's garment industry. All former politicians in Sri Lanka from the past to the present are responsible for the shortage of dollars in Sri Lanka.

    Bai Toy ponsla do you agree with me?
    Yes All of them responsible not only GOTA. all of politicians are responsible as they takes only, not contribute.
    මේක සිංහලෙන් කිව්වේ නැති නම් හරි නෑ...

    අර පුරන් කෙත් වතු අස්වද්දන එකට මොකද උනේ, එක හරියට කළා නම් බූම් එක ආපු වෙලාවේ, වී අතිරික්තයක් හදලා එක්ස්පෝර්ට් කළා නම්, එකපාරක් දෙපාරක් වී ස්ටොක් කරලා ඉවර වෙලා කාබනික 25% - 50% විතර පටන් ගත්තා නම් සමහර විට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා...
    අර මෙඩිකල් ඉක්විප්මන්ට්, ඇදන් හදලා රට යවන මාද්‍ය සංදර්ශන නැතිව ඇත්තටම කළා නම්......
    ගාර්මන්ට් ටිකට හරි මොන හරි කළා නම්.....
    චීනෙන් වත් ෆැක්ටරි කීපයකට ආයෝජකයෝ හෙව්වා නම්............ (අනිත් රටවල් වලින් එන්නේ නැති නම්) තියන ඒවා විකුනන්නේ නැතිව.
    කටින් බතල නැතිව මෙඩිකල් සප්ලයිස් හරියට මිල දී ගත්තා නම්.....
    ඔය මතක් වෙච්ච්ච පොඩ්ඩක් විතරයි.....
    system change නම් පොඩ්ඩක් හරි කරන්න බලන්න ඕන.
    මිනිස්සු කෙල වෙච්ච එකක් ගොඩ දාන්න දුන්නාම, තවත් කෙලොලා දාන එක තමා කරන්නේ.....
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968

    Gota ge Ideas nam Thibba godak Ekakwath Approach kale nathi ekai awla
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Gota ge Ideas nam Thibba godak Ekakwath Approach kale nathi ekai awla
    ideas නම් ඕන කෙනෙක්ට තියනවා නේ බන්. ඒවා තමන්ගේ වෙන්නත් පුළුවන් කාගේ හරි මාර්කටින් වදන් ටිකක් වෙන්නත් පුළුවන්.
    කිරිමැනිකටත් අයිඩියාස් වැඩි වෙලා නේ අන්තිමට කිසි දෙයක් නැති උනේ......... (ජන කතාවක්)
    ideas නිවැරිදිව තෝරලා ක්‍රියාත්මක කෙරිල්ල නේ වෙන්න ඕනා.....
    කටින් බතල විතරක් නේ ප්‍රශ්නේ.....

    වෙන්න ඕනා ඕකුන් කව්රු උනත් වැරදි නම් බස්සලා දන්නා ඕනා.....

    ඇත්තටම ගෝඨාබයගේ වරදක් ද, අය්යා එක්ක බෑ වගේ නිදහට කරුණු කියලා වැඩක් නෑ. මොකද දැන් පැහැදිලිවම දැක්කා නේ, ඒවා එහෙම කෙරෙන්නේ නෑ කියල. කකුළුවා ඇදෙටම තමා යන්නේ.​

    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ideas නම් ඕන කෙනෙක්ට තියනවා නේ බන්. ඒවා තමන්ගේ වෙන්නත් පුළුවන් කාගේ හරි මාර්කටින් වදන් ටිකක් වෙන්නත් පුළුවන්.
    කිරිමැනිකටත් අයිඩියාස් වැඩි වෙලා නේ අන්තිමට කිසි දෙයක් නැති උනේ......... (ජන කතාවක්)
    ideas නිවැරිදිව තෝරලා ක්‍රියාත්මක කෙරිල්ල නේ වෙන්න ඕනා.....
    කටින් බතල විතරක් නේ ප්‍රශ්නේ.....

    වෙන්න ඕනා ඕකුන් කව්රු උනත් වැරදි නම් බස්සලා දන්නා ඕනා.....

    ඇත්තටම ගෝඨාබයගේ වරදක් ද, අය්යා එක්ක බෑ වගේ නිදහට කරුණු කියලා වැඩක් නෑ. මොකද දැන් පැහැදිලිවම දැක්කා නේ, ඒවා එහෙම කෙරෙන්නේ නෑ කියල. කකුළුවා ඇදෙටම තමා යන්නේ.​

    Une President Mata owa ba therenne na gaanna President kenek wadak nane
     
    • Like
    Reactions: wqe123

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yes 100%. MR called presidential election one year earlier in 2015 as there were lot of loan repayments in 2015. These were bad investments in Mattala, Lotus tower , Harbour etc. The payments were due and no return ! We got more return in projects which were assessed properly, not done for politial milage.
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    1977-1994 Was the golden era of all the projects that still keeps the country moving forward. All the electricity projects, Free economic zones and private factories so many people are now employed and have their means sorted out.

    Whereas Mahinda's projects are not giving anything back to the economy. Most the projects ( which are total blunders ) are also done with Chinese & north korean man power. Economic drain at it's finest
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට ඇත්තටම දියුණු උනොත් ඔය පවුල් එලවල දානව කියල උන් දන්නව. ඒ නිසා මේක දුප්පත් රටක් විදිහටම තියාගන්න ඕනෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    In fact, Gotabhaya Rajapaksa has nothing to do at a time when the Sri Lankan economy is collapsing. It is not his fault. Former politicians from the past to the present never tried to improve the export market in Sri Lanka. As I have heard, only former President Ranasinghe Premadasa tried to strengthen Sri Lanka's exports and he worked hard to boost Sri Lanka's garment industry. All former politicians in Sri Lanka from the past to the present are responsible for the shortage of dollars in Sri Lanka.

    Bai Toy ponsla do you agree with me?
     
    • Haha
    Reactions: shenat and wqe123