ඇත්තටම දවස් දෙකක් කරනට් එක කපයිද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඇත්තටම දවස් දෙකක් current කපයිද බං, එකේ පොඩි අමුතු ආතල් එකකුත් තියෙයි කියලා මට හිතෙනවා. මොකද අපි හැමෝම එක්කෝ ඔෆිස් වැඩ ලැප ඉස්සරහා, එක්කෝ ෆේස්බුක්.. එක්කෝ කිරියෙ.. මේ හැම එකෙන්ම ඈත්වෙලා මිනිස්සු ගෙදර උන් එක්ක කතා කරලා ඉඳියි නේද. 😄 ඇත්තටම කපයිද කියලා කියපන්කො
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මෙ යන විදියට ඒකත් නොවෙයි කියලා නං කියන්න බැහැ. කොහොමත් මගේ දීර්ඝ කාලින රැකියා අත්දැකීම් අනුව නං මේ රටේ පාලනය ගෙන යන ආණ්ඩුව එක්ක කවුරු තරහා උනත් රට ගෙනියන්න පුළුවන්, ඉංජිනේරුවෝ ආණ්ඩුව එක්ක ඉන්නවා නං.

    වර්ථමානයේ නං මණ්ඩලයේ ඉංජිනේරුවරුත් වත්මන් ආණ්ඩුව එක්ක නැහැ. ඉතිං දිනක දෙකක විදුලි බිඳ වැටීමක් අත ලඟයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    මෙ යන විදියට ඒකත් නොවෙයි කියලා නං කියන්න බැහැ.
    Mkd bn dislike kare..

    ethekota pawan gahanne umbeda? :rolleyes:
    mata dadiya dala inne umbe gani mata pawan gahanwa current nathi nisa:lol:
    ------ Post added on Oct 29, 2021 at 7:58 PM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    දවස් දෙක නෙමයි සතියක් කපන්න ඕනේ. කුප්පි ලාම්පු එළියෙන් ඉද්දිවත් බයියන්ට මොලේ පැදෙයිද බලන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ethekota pawan gahanne umbeda? :rolleyes:
    හෙළුවෙන් නිදාගන්න නූලක් තිබ්බ දැන්ම ඒක බලල ට්‍රයල් එකක් දුවල අඩුපාඩු හදාගනින්.

    දවස් දෙක නෙමයි සතියක් කපන්න ඕනේ. කුප්පි ලාම්පු එළියෙන් ඉද්දිවත් බයියන්ට මොලේ පැදෙයිද බලන්න.
    ලයිට් ගිහින් ඇවිත් එෆ්බී එනකොට තඩි හෑලි තියෙයි.

    කුප්පි ලාම්පුවෙන් ඉන්න හරි රටක් තියෙන්නෙ see more...

    ------ Post added on Oct 29, 2021 at 8:16 PM
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    light kapuwata kamak na. mun kapapu gaman ewanawane. monawahari pichchunot nam transpomarayak hari gini tiyanawa