ඇත්තටම දවස් දෙකක් current කපයිද බං, එකේ පොඩි අමුතු ආතල් එකකුත් තියෙයි කියලා මට හිතෙනවා. මොකද අපි හැමෝම එක්කෝ ඔෆිස් වැඩ ලැප ඉස්සරහා, එක්කෝ ෆේස්බුක්.. එක්කෝ කිරියෙ.. මේ හැම එකෙන්ම ඈත්වෙලා මිනිස්සු ගෙදර උන් එක්ක කතා කරලා ඉඳියි නේද.
ඇත්තටම කපයිද කියලා කියපන්කො

