ඇත්තටම මහින්ද කැමතිද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්තටම මහින්ද කැමතිද?

    දන්න උන් අදහ කියහල්ලා.....ඇත්තටම මහින්ද කැමතිද පාර්ලිමේන්තුව විසුරවා හරිනවට?

    ඇමතිකන් තිබුණයි කියලා වැඩිදෙනෙක් තවම වැඩ බාරගත්තේවත් නෑ නේද?

    ලොකු ගේමක් ගහන්න තිබ්බා අඩුම ගානේ මහින්දට මාස 6ක්වත් අගමැති වෙලා ඉන්න තිබුණානම්.

    දැන් ගැම්ම තියෙන්නේ කාටද? මම කියන්නේ මේ පාරත් හවුන් ආණ්ඩුවක් හෙවත් කැඳ හැලියක්?
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඇත්තටම මහින්ද කැමති. මොකද මහින්දට ඕනේ බහුතරේ තියෙන ආණ්ඩුවක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ජනාධිපතිකමට ඉල්ලන්න ඉන්න මහත්වරු චන්දෙට ඉල්ලලා මංත්‍රී ආසනයක් වත් දින්නොත් නරක ද? ....හී හී
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මහින්ද කැමතියි. වෙල්ගම, සොයිසා, ප්‍රසන්න ඇතුළුව පොහොට්ටු බහුතරය කිව්වේ ආණ්ඩුවට එකතු වෙන්න එපා. මැතිවරනෙකට යමු කියලා.