- ඇත්තටම මොකද්ද උනේ???

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    10487192_708495695876544_7046362431276604409_n.jpg
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කෝ බන් අපේ මාධ්‍ය ප්‍රකාශක මහත්තය. පිටරටක ගිහින් බැල්කනියෙන් වැටුන වද්ද? :lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    බෞද්ධ ජනතාව වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටින තැනක BBS පෙනී ඉන්න එක වැරදියි කියන්න බෑ ....එහෙමනම් දුටුගැමුණු රජුත් වැරදියි... කුඩාපොල හාමුදුරුවන් වැරදියි.... එතකොට ධර්මපාලතුමා ගැන කවර කථාද ???

    BBs එකේ හාමුදුරුවෝ දේශපාලනයට එන්න නෙමෙයි මේව කරන්නෙ .... අපිට වැරද්ද දුටු තැන අකුලන් හිටියොත් මේක ශ්‍රීලංකාව කියන නමත් නැති වේවි..... අඩු වශයෙන් මුස්ලිමුන් වුණු වැරද්දට සමාවන්න කියලවත් ප්‍රකාශයක් කලාද ??

    බුදුමග මේක නොවන බව අපි හැමෝම දන්නව .... ඒත් ‍සෝම හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ ටිකක් හරි බෞද්ධයන් ගැන කථා කලේ චම්පික රණවක වගේ දේශපාලකයින් විතරයි.... සංහිඳියාව ගැන කථා කරනව නම් අපෙන් වැරද්දක් වුනා කියල එක මුස්ලිම් මව්ලව් කෙනෙක් කිව්වද ???


    :):yes: