බෞද්ධ ජනතාව වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටින තැනක BBS පෙනී ඉන්න එක වැරදියි කියන්න බෑ ....එහෙමනම් දුටුගැමුණු රජුත් වැරදියි... කුඩාපොල හාමුදුරුවන් වැරදියි.... එතකොට ධර්මපාලතුමා ගැන කවර කථාද ???
BBs එකේ හාමුදුරුවෝ දේශපාලනයට එන්න නෙමෙයි මේව කරන්නෙ .... අපිට වැරද්ද දුටු තැන අකුලන් හිටියොත් මේක ශ්‍රීලංකාව කියන නමත් නැති වේවි..... අඩු වශයෙන් මුස්ලිමුන් වුණු වැරද්දට සමාවන්න කියලවත් ප්‍රකාශයක් කලාද ??
බුදුමග මේක නොවන බව අපි හැමෝම දන්නව .... ඒත් සෝම හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ ටිකක් හරි බෞද්ධයන් ගැන කථා කලේ චම්පික රණවක වගේ දේශපාලකයින් විතරයි.... සංහිඳියාව ගැන කථා කරනව නම් අපෙන් වැරද්දක් වුනා කියල එක මුස්ලිම් මව්ලව් කෙනෙක් කිව්වද ???