ඇත්තටම ලංකවේ තියෙන්නේ ටොමොටො සොස්ද?
ඇත්තටම ලංකවේ තියෙන්නේ ටොමොටො සොස්ද?
මේක හොද ප්රශ්නයක් ...ඔයාලා දැකලා ඇති ලංකවේ හැම රෙස්ටුරන්ට් එකකම හැම කඩෙකම ටොමොටො සොස් බොතල් පිටින් පුරොලා තියෙනවා. මේ මොනද මේක තමයී හොයන්න ඔනී. ඇත්තටම මම මේ ගැන හෙව්වා. කොළඹ පිටකොටුවේ තොග වෙලෙන්දෙක් ගෙන් ලීටර් 4 ටොමොටො සොස් කෑන් එකක් රු. 140.00 - 160.00 විතර ගන්න පුලුවන. පිට කඩේකින් ලීටර් 4 කෑන් එකක් වැඩිම උනොත් රු 350.00 - 400.00 ගන්න පුලුවන්. ඔයාලා බුද්ධිමත්ව බලන්න තක්කාලි කිලෝ එකක් රූ 140.00 ගන්න් බැරි සමාජෙක ටොමොටො සෝස් ලිටර් 4 රූ. 140.00 ගන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියලා.... ලිටර් 4 තක්කාලි සොස් හදන්න අඩුම ගනේ තක්කාලි කිලෝ 6-8 වත් යනවා. ඉතිං ඔයලා බුද්ධිමත්ව බලන්න කොහොමද මේක කරන්නෙ කියලා. හ්ම්ම් අපි බලමූ කොහොමද මේක කරන්නෙ කියලා... ඔයාලා දන්නවද ගොඩක් වේලවට ලංකවේ නම ගිය ප්රසිද්ධ කම්පැනි කරන්නෙ ටොමොටො පෙස්ට් එක රටින් ගෙනවලා, වතුර ,රසකාරක, වර්නක හා කොන්ෆාලා දාලා මේහේ ටොමොටො සොස් හදනවා. නමුත් පිලිගත් නැති තව ගොඩාක් එවා තියනවා. තනිකර රතු පාටයි තක්කාලි පාට නෙමෙයි . එවා ගිනී රතු පාටයී. එයාලා කරන්නෙ පුහුල් හෝ වට්ටක්කා , ටොමොටො එසන්ස් එක, වර්ණක , රසකාරක , යොදාගෙන කොන්ෆාලා වලින් හොදට තික් කර ගන්නවා. ඔයාලා හොදින් බලන්න. සමහරක් විට තක්කාලි සොස් එක කුට්ට් වගේ වැටෙනවා. කවමදාක වත් තක්කාලි සොස් එහෙම කුට්ට් වෙටෙන්නෙ නැහැ .ඒ හරියාකාරව කොන්ෆාලා මිශ්ර වෙල්ලා නැහැ . එහෙම නැත්නම් අඩියේ ඝනකමට ඉතුරු උන එවා.
ඉතිං ලංකවේ බහුතරයක් ඇස් ඇරගෙන මේවාගේ කූට විදියට ඔයාලව රවටන නුසුදුසු දේවල් ඔයාලාට දෙන ඉවුම් පිහුම් කලාවකයි අපි ඉන්නේ. ඔයාලා දැනුවත්ව හො නොදැනුවත්ව මේ දෙවල් ගෙදර ගෙනියනවා.......
අපී ඔයාලට කියලා දුන්නනේ කොහොමද තක්කාලි සොස් හදාගන්නෙ කියලා. ඔයාලාට බැරී නැහැ .කරුණකරලා ඔයාලා ගෙදරදි තක්කාලි සොස් හදාගන්න .ඔය විදියටටම ශිතකරනයේ දාලා පවිච්චියට ගන්න පුලුවන් .ඉතිං ඔන්න ඕක තමයී තක්කාලි සොස් කතාව.මම ලංකවේ ඉන්නකොට ඕවා හොයලා බලනකොට විරුද්ධ වෙනකොට මට නොයෙකුත් බලපෑම් අවා. සමහර දේශපලන අධිකාරින්ගෙන් පවා. එත් අද මට ලස්සනට ඔයාලට මේ වෙන විනශයන්න් ඔයාලව හොදින් දැනුවත් කරන්න පුලුවන්. ඇත්තටම මම සතුටු වෙනවා මේවගේ මම දන්න දෙවල් ඔයාලට කියලා දිමෙන්... නැවත දවසක් ඔයාලා කඩෙකට ගිහින් තක්කාලි සොස් ගනකොට ඔයාලම බලන්න මම කියන එවා හරිද කියල බුද්ධිමත්ව විමසලා බලන්න.
ස්තුතියි
==Story of Sri Lankan Tomato Sauce ==
In Sri Lanka we mainly see only Tomato sauce served at restaurants. You have seen it at every restaurant in Sri Lanka serve tomato sauce with food . What is this Tomato sauce ??
I have done little research myself .
You can buy 4 litre so called tomato sauce from pettah Colombo for as little as 140 rupees. Now use your brains and think if you can't even buy fresh tomato's for that amount of money how could they produce a 4 litres of sauce ? At least you need 6- 8 kilo of fresh tomato's to make 4 litres of sauce. It seem to be tomato sauce but I assure you that there is something else in side.
Some popular food production companies imports Tomato paste from overseas mix them with water, cornflour, tomato essence, colouring, and lot of chemicals then sell as tomato sauce . Some time you may have seen these sauce are in deep red colour. Open your eyes and look what's in it.
Some use pumpkin, and Melon to make tomato sauce. They add tomato colouring, essence, cornflour, water and many more unspecified chemicals.
You also may have seen the sauce comes as thick and gooey when dispense from the bottle. This happened when cornflour not dessolved well. This kind of cunning , illegal, fraud practises happening in Sri Lanka in front of your eyes. You also may have bought this kind of sauce knowingly or unknowingly.
I have given you a Tomato sauce recipe to make at home. Why not staring to make your own sauce today.
This is the story about Tomato sauce in Sri Lanka.
When I disclosed this there were lot of force came against me in SL. Some prominent political power told me to shut my mouth. Now I can disclose freely what fraud happening in Sri Lanka when it comes to cookery industry .
By chef Duminda