විජයගේ ඉදන් 1400 වෙනකම් ගත්තත් ගොඩක් වෙලාවට ඉන්දීය ආක්රමන.
1400 ගනන් වල කෝට්ටේ තිබ්බේ චීන රූකඩ පාලනයක්.
1500 ඉදන් 1950 වෙනකන් අවුරුදු 450 යුර්රොපීයො යටතේ.
තාම නිදහස් වෙලා අවුරුදු 70.
සිරාවටම මේක අපිට තනියම ගොඩ දාන්න බෑ වගෙ නේද. ඉතිහාසේ එක්ක බැලුවත්.
දැන් වටේටම නය වෙලා කොයි වෙලේ හරි චීනට සින්න වෙනවා.
මීට වඩා හොද නැද්ද MCC එක වගේ ඇවිත් ඇමරිකන් කාරයට යටත් වෙලා ජීවත් වෙන්න තිබ්බොත්.
අඩුම ගානේ උන්ගෙ කොලිටියක්වත් තියනවනේ.