ඇත්තටම ලංකාවට ස්වාදීනව ඉන්න බෑ නේද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    විජයගේ ඉදන් 1400 වෙනකම් ගත්තත් ගොඩක් වෙලාවට ඉන්දීය ආක්‍රමන.
    1400 ගනන් වල කෝට්ටේ තිබ්බේ චීන රූකඩ පාලනයක්.
    1500 ඉදන් 1950 වෙනකන් අවුරුදු 450 යුර්‍රොපීයො යටතේ.
    තාම නිදහස් වෙලා අවුරුදු 70.
    සිරාවටම මේක අපිට තනියම ගොඩ දාන්න බෑ වගෙ නේද. ඉතිහාසේ එක්ක බැලුවත්.
    දැන් වටේටම නය වෙලා කොයි වෙලේ හරි චීනට සින්න වෙනවා.
    මීට වඩා හොද නැද්ද MCC එක වගේ ඇවිත් ඇමරිකන් කාරයට යටත් වෙලා ජීවත් වෙන්න තිබ්බොත්.
    අඩුම ගානේ උන්ගෙ කොලිටියක්වත් තියනවනේ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    janathawa modayi... palakaya kapati
    kari deshapalayanak lankawe tiyenne ekai me prashana okkkkma
    එහෙමද, නැත්නම් අපි වගේ පොඩි රටකට ප්‍රබල ally එකක් නැතුව සාර්තක වෙන්න බැරිද ?
    ------ Post added on Jun 30, 2021 at 5:07 PM
     
    • Like
    • Haha
    Reactions: D_Mad and adowhybn

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    ස්වාධීනව ඉන්න පුලුවන් රජ කාලේ වගේ පොල් අතු පැලේ ජීවත් වෙලා, කරත්තෙං ගමන් බිමං ගිහිං, රෑට පොල් තෙල් පහනක් පත්තු කරගෙන හිටියොත්
     
    • Like
    Reactions: tharinduncc

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    එහෙමද, නැත්නම් අපි වගේ පොඩි රටකට ප්‍රබල ally එකක් නැතුව සාර්තක වෙන්න බැරිද ?
    ------ Post added on Jun 30, 2021 at 5:07 PM

    ehema ekak neme deshapalakyogen waradda tiyenne
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දේශපාලකයගේ වත් මිනිස්සුන්ගේ වරදකුත් නෙමෙයි බන් මම කියන්නේ.
    Strong Ally එකක් නැතුව පැවත්මක් නෑ.
    ස්වභාවදර්මයේ දෙයක් ඒක.
    සාර්තක හැම පොඩි රටකටම හොද Ally ඉන්නවා
     
    • Like
    Reactions: tharinduncc

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙමද, නැත්නම් අපි වගේ පොඩි රටකට ප්‍රබල ally එකක් නැතුව සාර්තක වෙන්න බැරිද ?
    ------ Post added on Jun 30, 2021 at 5:07 PM
    ally1ta apiwa kochchara worth da...anna ekai othana thiyana real pasne...
    apita allies innawa ona taram : namata witharai....
    geography1ma witarak worth neti bawa past50years beluwa penawane...
    ithin ally1ka stronggg member kenek wenna fulfill kraganna ona achievements tikata laga wenna nam janaya buddimath wenna ona...
     
    Last edited: