ඇත්තටම ලන්කාවෙ තත්වෙ ගොඩක් නරකයි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඇත්තටම ලන්කාවෙ තත්වෙ ගොඩක් නරකයි
    කනගාටුදායකම දේ මිනිස්සුත් ඇඟ හිරිවට්ටන් ඉන්නව මොකුත් නොදැක්ක වගේ, ඔය පාරෙ නවත්තපු වාහනේ අපි ඕන කෙනෙක් ඉන්න පුලුවන්

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    Aragaleta gihin ganja gagaha photo social media demmanam parissam wena eka hodai.. 👈👈
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,633
    113
    ප*යාගල
    sorry.com
    කනගාටුදායකම දේ මිනිස්සුත් ඇඟ හිරිවට්ටන් ඉන්නව මොකුත් නොදැක්ක වගේ
    උබට, මට ඔලුවටම වෙඩි තිබ්බත් ලැබෙන සාදාරනයක් නෑ බන්. මිනිස්සුන්ගෙ කොදු කඩල තියෙන්නෙ දැන්. ඊලග චන්දෙ හොදින් හරි නරකින් හරි රනිල දිනනව. මිනිස්සු ඉල්ලන්නෙ රනිල් කියල චන්දයක් නොතියම ඌ ආවත් මිනිස්සු කටවහන් ඉදී

    boruwata police karayo kudu packet ekakk dala athulata daanna giyoth kohomath police report eke liyawenawa. shape eke pihiyak aran uta anala maruwath sapai
    mama nm loweth amathaka wenna arala paulama maranwa geta panala
    ------ Post added on Jan 19, 2024 at 2:40 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    උබට, මට ඔලුවටම වෙඩි තිබ්බත් ලැබෙන සාදාරනයක් නෑ බන්. මිනිස්සුන්ගෙ කොදු කඩල තියෙන්නෙ දැන්. ඊලග චන්දෙ හොදින් හරි නරකින් හරි රනිල දිනනව. මිනිස්සු ඉල්ලන්නෙ රනිල් කියල චන්දයක් නොතියම ඌ ආවත් මිනිස්සු කටවහන් ඉදී

    mama nm loweth amathaka wenna arala paulama maranwa geta panala
    ------ Post added on Jan 19, 2024 at 2:40 PM

    mekath hodai

    Kawadda vacation iwara wenne.
     
    • Haha
    Reactions: Nidarshana_k

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුද්දගෙ පස්ස ලොවන රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් සැපද @hasithayad පොන්ස්?දැන් හැංඟිලා හිටපිය අැද යටට වෙලා..ඕකනේ තොපි පැතූ වෙනස..🤣🤣🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    ඇත්තටම ලන්කාවෙ තත්වෙ ගොඩක් නරකයි
    කනගාටුදායකම දේ මිනිස්සුත් ඇඟ හිරිවට්ටන් ඉන්නව මොකුත් නොදැක්ක වගේ, ඔය පාරෙ නවත්තපු වාහනේ අපි ඕන කෙනෙක් ඉන්න පුලුවන්

    hoda kuddek muta gevana va athi
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    640px-Black_Lives_Matter_logo.svg.png
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    කැමරා තිබුන හින්දා හොඳයි.
    නැත්නම් මෙලහකට ලොරියෙ කුඩුයි කසිප්පු යි පිරිලා
    අනිවා ඩෙෆා
    වීඩියෝ තිබ්බෙ නැත්තන් අරූ පලාතෙ ලොකුම කුඩු මුදලාලි වෙන්න තිබ්බ